👍👍👍👍
දුප් වේසි.. කැත විදියට හිතුව නේද.. :rofl:
:love:
ඔව් ඉතිං.. ගොඩක් උන් මෙහෙමයි.. චරිත දෙකේ බුවාලා ඉන්නවා.. ත්‍රේඩ් එකේ පට්ට මචං කියලා කුණුහරුපෙන් බැනලා රෙප් කපනවා.. මොකද ඔරිජිනල් එකෙන් හිතේ තිහෙන කුහකත්වය පෙන්නන්න බෑ.. පිටින් හොද මූණ පෙන්නනවා.. ඒක තමා සිද්ධිය..
සමහර සයිකෝ කාරයො නම්...