එක් එක් පුද්ගලයා විසින් කරන ක්රියාවල වගකීම ඒ ඒ පුද්ගලයාගේ විනා ඔවුන් අයත් ආයතනයේ වගකීමක් නොවේ. හොඳ මිනිස්සු මෙන්ම නරක මිනිස්සුද සමාජයේ ඕනෑ තරම් සිටිත්. සෙබලුන් තිදෙනෙක් අපචාරයක නියැළීම, සමස්ත හමුදාවේ වරදක් නොවේ.
විනය පිරිහීමට හේතුව ඒ සදහා දෙන දඬුවම්වල අඩුකම නොව, මිනිසුන්ගේ ආකල්පවල වරදයි. අනික...