1. sudunone

    රාගී රූ සපුව

    ගැඹුරු බොදු පණිවිඩයක් පද කිහිපයකට ගොනු කරලා. අපූරුයි.
  2. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    කිකිළි බිමට බැහැල වල් ගොඩේ බිත්තරේ දාන්න ඇති.
  3. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :oo: පොඩ්ඩක් ඉන්න, බීලා එන්නම්....
  4. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    කිකිළි හිටිය අත්ත ගඟ උඩින් වැටිලා නැතුව ඇති.
  5. sudunone

    පද පේලි .....

    වාලුකා තලේ රැඳි දිය බිඳුව මට ඔබයි සීත රැයේ ඝනදුර නිල් තරුව මට ඔබයි අඳුරු කුටිය තුළ දිදුලන එළිය මට ඔබයි මගේ හදේ පොපියන මල් කැකුළ මට ඔබයි
  6. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    අලියගෙ ආදරේ කොයිල් වෙලා:sorry:
  7. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ගඟට වැටෙන්න කලින්ම කිඹුලෙක් අල්ල ගන්න ඇති?
  8. sudunone

    Dhammapada !

    :)
  9. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    අලියා කොයිල් එකක් පත්තු කරලද? නැත්නම් චටාස් ගාලා ගහලද?
  10. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    අර පුංචි රවුම් බනිස් ගෙඩියෙ කතාව ඔයා දන්නවනම් කියල දෙන්නකො. අමිලගෙ තේරවිල්ල.
  11. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    හාමුදුරුවරු නෙවෙයි වෙන්නැති.:rofl:
  12. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    W :) මම ඉස්සෙල්ල හිතුවෙ වෙන දෙයක්...:shocked:

    No contents