ඔයා ධනවාදී, මහජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගත්, අධිරාජ්‍යගැති කුල්ටෙක්!:frown:
ලංකාව වගේ තුන්වන ලෝකයේ රටකට පුලුවන්ද දුර ගමන්වලදි ඒසී දාගෙන යන්න? ජනෙල් ඇරං තමයි යන්නෙ. අනික ඔයා අහල නැද්ද, උඩ යන්න යන්න වායුගෝලය සිසිල් කියල. ප්ලේන් එකේ යන අයට ඒ ෆන් එක දෙන්න ජනෙල් ඇරල තමයි තියෙන්නෙ.:growl: