අපි රණ්ඩු නොකර නිකම් සාකච්ඡා කරමු නේද?
නලින් කියන කතාව හරි. විද්‍යාත්මකව මස් මාලු කන එකට වරදක් කියන්න බැහැ. මොකද, ඇතැම් රටවල තියෙන්නෙත් එච්චරයි. අර කිව්වත් වගේ ඒකකයක අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය, ඇමයිනෝ අම්ල සියලු වර්ග අඩංගු වීම, ඔමෙගා 3 මේද අම්ල මාලුවල බහුල වීම වගේ සාධක තියෙනවා.
නමුත් ශාක ආහාර වඩා...