Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මනස්ථාපනය වන්න...
කයෙහි, පොළවට දිරා පස් වෙන ස්වභාවයෙන් යුත් දේද, වැගිරී යන ස්වභාවයෙන් යුත් දේද, වායු ස්වභාවයෙන් යුත් දේද, උණුසුම් ස්වභාවයෙන් යුත් දේද ඇත. මැරුණුකල, කය බිඳී අවසන් වේ. තමන් මරණයට පත්වන ස්වභාවය ඉක්මවූවකු නොවන බව නිතර සිහි කිරීම යහපති.
sudunone
Post #2
Feb 18, 2010
Forum:
Religious
නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි
අපි ත්‍රිකෝටික පාරිශුද්ද කරල ගමු. :shocked:
sudunone
Post #109
Feb 18, 2010
Forum:
Religious
Thailand
අක්ෂාංශ දේශාංශවලින් දීලා තියෙන නිසා හොයන් යන්න ලේසි. තෑන්ක්ස්. :rofl: මගෙත් හිතේ තියෙනවා තායිලන්තෙ යන්න. වට් පා පොං වැනි භාවනා ආශ්‍රම බලන්න යන්න. ටික කලක් එහෙම තැනක භාවනාව පුහුණු කරන්න.
sudunone
Post #17
Feb 18, 2010
Forum:
Religious
Still Pure Buddhism!!
Why does it hurt you, Sailani? :eek: I know what to take and what not to take, so don't bother about me. Thanks for your concern anyway. Have a nice day.
sudunone
Post #45
Feb 18, 2010
Forum:
Religious
සංස්කෘතිකව ඉස්ලාමයට හැරවීම.
මමත් කියවන්නෙ නෑ ඒ විකාර. වචනයක් දෙකක් නම් ඉවසන්න පුලුවන්. හෑලි කියවන්නනම් බෑ.:no:
sudunone
Post #56
Feb 18, 2010
Forum:
Religious
කොතැනද මේ කය අරගෙන යන්නේ...
කුකරි පොත් දැකලා තියෙනවද? කැවුත්ත උයන හැටි, හරක් වල්ගා ඉස්ටු හදන හැටි, හරක් මොළ බැදුම, පීකුදු, හදවත උයන ක්‍රම... ඔන්න ඔය වගේ කෑලි කෑලි වෙන වෙනම තියෙනවා.:baffled:
sudunone
Post #21
Feb 18, 2010
Forum:
Religious
Still Pure Buddhism!!
පියෝ නැති එක මෙහෙමනම්, පියෝ එක කොහොම තියෙන්න ඇද්ද? :P එහෙම හිතල අපි ශ්‍රද්ධාව වැඩි කරගන්නවා.:rofl:
sudunone
Post #43
Feb 18, 2010
Forum:
Religious
කොතැනද මේ කය අරගෙන යන්නේ...
මිනිස්සුන්ගෙ කුණ දැක්කම බඩ දඟලන කට්ටිය හරි ආසාවෙන් සත්තුන්ගෙ කුණ තලු මර මර කනවා; ඒකෙත් හැටි.:lol:
sudunone
Post #19
Feb 18, 2010
Forum:
Religious
කොතැනද මේ කය අරගෙන යන්නේ...
:D ඔය තව රූප විතරයි. පශ්චාත් මරණ පරීක්ෂණ කරන තැනකට ගිහින් බලන්නකො සුවඳ.
sudunone
Post #17
Feb 18, 2010
Forum:
Religious
Still Pure Buddhism!!
කැමති කට්ටියට පිළිගන්න පුලුවන්; අකමැති අයට යන්න පුලුවන්.
sudunone
Post #41
Feb 18, 2010
Forum:
Religious
Sri Lanka Buddhist monk converted to Islam
මෙච්චර හොඳට පෝස්ට්ස් දාන මේ අලුත් සාමාජිකයාගෙ ඇත්ත නම මොකක් වෙන්න පුලුවන්ද? :)
sudunone
Post #7
Feb 17, 2010
Forum:
Religious
550 jathaka potha
:) රෙප් දෙන්න නාල එන්නලු.
sudunone
Post #12
Feb 17, 2010
Forum:
Religious
Thailand
විශාල පිළිමයක් නේද? මේ කොහේද? ප්‍රධාන නගරවල එහෙම වුණත් තායිලන්තයෙ ඈත ගම්බදව භාවනාවෙන් මනස උසස් ලෙස දියුණු කරගත් හාමුදුරුවරුන් ගොඩක් ඉන්නවා. අපේ රටේ ත්‍රිපිටකය හැදෑරූ උගතුන් ගොඩක් හිටියට භාවනාවටම කැප වුණු හිමිවරු අඩුයිනෙ.
sudunone
Post #3
Feb 17, 2010
Forum:
Religious
Muslim & NON MUSLIM Females STOP uploading PICTURES online !
අපේ ආගමේ හැටියටනම් වැරදි සිතුවිලි සිතන කෙනාට තමයි පව් සිද්ද වෙන්නෙ. අහක ඉන්න මිනිස්සුන්ට නෙවෙයි.
sudunone
Post #3
Feb 17, 2010
Forum:
Religious
A New Year Gift...
නිතර පුහුණු කරන්න හොඳ දෙයක්. බොහොම පින්.
sudunone
Post #15
Feb 17, 2010
Forum:
Religious
යෝජිත මහා සඟ සමුළුව අවලංගුයි
හ්ම්. එතනත් දරුණු විදිහට කතා කළොත් වැඩිහිටි හිමිවරුන්ට අගෞරව වෙන විදිහට, ඊට පස්සෙ තව සමුලුවක් තියන්න වෙනවා ඒකට ගන්න ඕනෙ පියවර සාකච්ඡා කරන්න.
sudunone
Post #10
Feb 17, 2010
Forum:
News
me ela kolla kawda kiyala dannawada?
කොයි එකාද?
sudunone
Post #11
Feb 17, 2010
Forum:
ElaKiri Talk!
THE ULTIMATE LOVE ............FEEL IT!
පූස් පැටවු ටික අහීංසකයි වගේ.
sudunone
Post #10
Feb 17, 2010
Forum:
ElaKiri Talk!
mad dance by some of the crazy guyz
:D
sudunone
Post #25
Feb 17, 2010
Forum:
ElaKiri Jokes
නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි
එහෙනම් මමත් වෙන ග්‍රහලෝකෙකින් මෙහෙ ආ එකෙක්. එලුමස් කාල තමයි ජීවත් වෙන්නෙ.
sudunone
Post #106
Feb 17, 2010
Forum:
Religious
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom