1. sudunone

    Dabadiwa wanndana! (HELP)

    People's travels. මං දන්න විදිහට 80000 විතර වෙනවා. ට්වින් ශෙයාරිං. හොඳ තැන්වල නවතිනවා. හොඳ බස්වල ගෙනියනවා...
  2. sudunone

    මෙන්න අපේ පූසා | My cat

    ලස්ස්ස්සන පූචි.
  3. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මුළ සිට ආ අය ලසොවින් සිටිනු පෙනේ දැන් මෙහි නැති 'ඇය' ගැන කවි ලියන්නේ දුක්බර යමක් සිදු වූ බව හැඟෙන්නේ දුකින් තොර ලොවක් නැත අප ලබන්නේ
  4. sudunone

    හංදියෙන් දාල පලයන් මචං..

    එලුවා!:shocked:
  5. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    පොත්ත කොළවන් මදය රන්වන් අහෝ මේකිගෙ බඩේ දරුවන් :D පැපොල් ගෙඩිය
  6. sudunone

    අනිත්‍යය

    වැඩි දෙනෙක් ජීවත් වෙන්නෙ මැරෙන්නෙ නෑ කියල හිතාගෙන. ඒත් සත්‍යය තමයි ජීවිතය කොයි වෙලේද කියල නෑ කියන එක.
  7. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    වලි දාගත් අය සැඟවී ගිහිල්ලද කඳුලු සැලූවන් නෙත් පිස දාගෙනද පෙම්බස් දෙඩූවන් පැනලා ගිහිල්ලද කවි කීමට කිසිවෙකු මෙහි ඉන්නවද
  8. sudunone

    If God created ALL, what created God?

    :rofl:
  9. sudunone

    මම උඹව වෙලාවක මස් කරනව ලොම් ගහක්වත් ඉතුරු නොකර. ඔය ඩිග්‍රිය අතෑරල ජර්නලිස්ම් කරන්න පටන් ගන්න...

    මම උඹව වෙලාවක මස් කරනව ලොම් ගහක්වත් ඉතුරු නොකර. ඔය ඩිග්‍රිය අතෑරල ජර්නලිස්ම් කරන්න පටන් ගන්න. පත්තර රස්සාව තමා ගැලපෙන්නෙ
  10. sudunone

    ♦ Congrats nadun07 bro ♦

    Congratzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
  11. sudunone

    Mata Girl Room Ekakata Yanna katha karanawa

    59 කාමරේට එක්ක යන්න- කොළඹ රෝහලේ පිස්සු වාට්ටුව. සල්ලි ගන්නෙත් නෑ.
  12. sudunone

    Still Pure Buddhism!!

    You are the one who wants to know, so find it yourself.
  13. sudunone

    Asathpurushaya....... Sathpurushaya ....

    ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මේ මාතෘකාවට ළඟින් යන දේශනා කීපයක්ම අපි වෙන ත්‍රෙඩ්ස්වල සාකච්ඡා කළා.
  14. sudunone

    Still Pure Buddhism!!

    If you are interested in knowing what I agree with, please read my answers in threads.
  15. sudunone

    Budu ovadan...

    වීඩියෝ එක නැත්තෙ මහමෙවුනා සයිට් එකෙන් අයින් කරලද දන්නෙ නෑ, ප්‍රතිසංස්කරණය කරද්දි.

    No contents