1. Srilankan1

    පොලීසියේ දී සැකකරුවෙකු මියයෑමෙන් ගම්මුන් කුපිත වෙයි

    පනාමුරේ පොලිස් සිරමැදිරියේ දී තරුණයෙකු මියයෑමේ සිදුවීමක ට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය අවට රැස්වී තිබේ. පවුල් ආරවුලක් මත බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගැණුනු පනාමුර, වැලිපොත යාය පදිංචිකරුවෙකු වූ 38 හැවිරිදි තිදරු පියෙකු පොලිස් සිරමැදිරියේදී ගෙල වැලලාගෙන...
  2. Srilankan1

    සරත් සරත් ජංගි සරත්

    සරත් සරත් ජංගි සරත්, ජංගි සරත් කෑගසමින් තරුණයෙකු මියයාමට එරෙහිව සමගි මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබේ දෙවනත් කරයි, සරත් වීරසේකර සභාවට එනවිට මිනී මරුවා ලෙස කෑගසයි.
  3. Srilankan1

    අද රැළියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?

    සමගි ජන බලවේගය මගින් අද (16 වැනිදා) පැවැත්වීමට නියමිත ‘ජනබලය කොළඹට’ විරෝධතා පාගමනට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ස්ථාන රැසක්, අධිකරණය වෙත ඊයේ (15 වැනිදා) දැනුම් දී තිබෙනවා. අදාළ විරෝධතා රැලියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ යම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය...
  4. Srilankan1

    අද බෝම්බයක් ගහනවා කියලා තර්ජනයක්?

    අද බෝම්බයක් ගහනවා කියලා තර්ජනයක් තියනවද? හැම තැනම චෙක් පොයින්ට් - මේ ගැන අහද්දී පොලිස් ඇමති නිහඬ වෙයි
  5. Srilankan1

    Amavi Danasuriya

    :lol: :lol: :lol:
  6. Srilankan1

    මුන් මේ රට හයිටියක් කරලා ඇමරිකාවට පැනලා තමයි පස්ස බලන්නේ - සීලරතන හිමි

    මුන් මේ රට හයිටියක් කරලා ඇමරිකාවට පැනලා තමයි පස්ස බලන්නේ - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි :yes::yes::yes:
  7. Srilankan1

    රාජපක්ෂගෙන් අනික් රාජපක්ෂට ප්‍රහාරයක්

    පුවට ගහලා පොලොව ඉම්ඹ මහින්ද රාජපක්ෂගේත් හදවත කම්පා වෙලා ඇති රට විකුණනවා දැකලා - විජේදාස ප්‍රහාරයක් :P
  8. Srilankan1

    300% කින් මිල ඉහල ගිය ඖෂධ

    බෝ නොවන රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ගවල මිල 100%-300% අතර ප‍්‍රමාණයකින් මිල ඉහළ ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් අටකට රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර පවත්වන බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන්...
  9. Srilankan1

    අයවැය ගැන ජනතා අදහස්

    2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව අයවැය යෝජනාවේ ඇතුළත් කරුණු පිළිබඳව අද විවිධ ප්‍රදේශවලදී ජනතාව අදහස් දැක්විය. එම අදහස් පහතින් දැක්වෙයි, "මොන අයවැයක් ද?. අයවැයක් අවශ්‍ය නෑ. බඩු මිල නිකම්ම වැඩි වෙනවා...
  10. Srilankan1

    තවත් ලොසින්ජර් දෙන්න බැහැ : රාජ්‍ය සේවය රටට බරක් – මුදල් ඇමති කියයි

    රටට උසුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වී ඇති බවත් තවදුරටත් රාජ්‍ය සේවයට ලොසින්ජර ලබාදීම සිදුකල නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. රාජ්‍ය සේවය රටට බරක්වී ඇති බවත් තව රාජ්‍ය සේවයට සහන දෙනවා කියන්නේ ඊට මුදල් ලබා ගන්න වෙන්නේ ජනතාවගෙන් වීම හේතුවෙන් තවත් වසරක් යනකම්...
  11. Srilankan1

    තරුණයින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මානසිකත්වයෙන් මුදවා ඔවුන් ව්‍යවසායකයින් බවට පත් කිරීම සඳහා නව ව්‍යාපාරයක්

    තරුණයින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මානසිකත්වයෙන් මුදවා ඔවුන් ව්‍යවසායකයින් බවට පත් කිරීම සඳහා නව ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී 2022 වර්ෂයේදී ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට තීරණයක්. :lol: :lol: :lol:

    No contents