එපා දන්න කෙනෙකුටවත් recomend කරන්න එපා :no: අත්දැකීමෙන් කියන්නෙ ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරු ගාවට සෙනඟ සෑහෙන්න එනව බලන්න වෙලාවක් නෑ නිකං උණට හෙම්බිරිස්සාවට බෙහෙත් දෙන්න බලනව වගේ බලල අහවල් ලෙඩේ කියල බෙහෙත් දෙනව. ඒ කාලෙ හරිස්චන්ද්‍ර ගාවට ගිහිං තියෙනව මාර ලෙඩ්ඩු තොගයක් ඉන්නෙ විනාඩි 5ක් බැලුවෙ නෑ :no...