1. WhiteWalker

    ලොජික්-ගානක්-හදමු

    ඒත් හදන්න බෑ :)
  2. WhiteWalker

    බොස්ව

    :yes:
  3. WhiteWalker

    පිටරට_සුවන්ද

    :rofl:
  4. WhiteWalker

    බොස්ව

    :confused:
  5. WhiteWalker

    ඉරිදා ලන්කාදීප කොච්චර අය බලනවද...

    මං නං බලන්නෑ :no: පත්තර බලන්න අපිට අකුරු බෑ :no: ටීවි එකේ හරි රේඩියෝ එකේ හරි යන ප්‍රවෘති ටිකක් තමා :sorry:
  6. WhiteWalker

    නිවසේ ඇති භාණ්ඩ 15ක කල් ඉකුත්වන කාලයන්

    ඔය කියන විදිහට මාරු කරන්න නං හතර මහ නිධානෙවත් පහල වෙලා තියෙන්න ඕනෙ :sorry: මුන් ඕව විකුණගන්න ප්‍රචාරය කරන කෙප්පද කොහෙද :angry:
  7. WhiteWalker

    Cat got hit by a car

    :(
  8. WhiteWalker

    ලොජික්-ගානක්-හදමු

    උල්පත් වලිං වතුර උනන වේගෙ දීල නෑනෙ :confused:
  9. WhiteWalker

    What book did you read last?

    The Systems View of Life: A Unifying Vision by Fritjof Capra, Pier Luigi Luisi
  10. WhiteWalker

    ආසම ආහාර වේල

    දෙල් උයල මරු :D අපේ දෙල් ගහ මලා :( දෙල් ගෙඩියක් කාපු කාලයක් මතක නෑ :sorry:
  11. WhiteWalker

    ආසම ආහාර වේල

    මං ආස පොලොස් :yes: ඊලඟට කිරිකොස් උයල :yes: ඊලඟට වරක හරි වැල හරි :yes: කොස් තම්බල කන්න වැඩිය ආස නෑ :sorry:
  12. WhiteWalker

    අපේ ගෙදර kitty

    (:love:)^2
  13. WhiteWalker

    උබලට තෝරාගන්න කිව්වොත් ????

    ඔයාට scurvy ව එපාද ? :confused:
  14. WhiteWalker

    ප්‍රියතම පලා වර්ග

    මං ඉස්සර පැශන් වැල පාලු වෙලා පැශන් බොන්න බැරිවෙයි කියල අම්මට පැශන් කොල කඩන්න දෙන්නෑ :sorry: දැන් එක පැශන් වැලක්වත් නෑ :(
  15. WhiteWalker

    -Which movie you watched last ?- Part 2

    මේක හොඳද බං ? :eek: මුල ටික බැලුව පස්සෙ අමතක වෙලා ගියා :sorry:
  16. WhiteWalker

    ආනමාලු :D

    ඇම්බුන් නේත්‍රපලං බිං කෙහෙල් සීනි කෙහෙල් මේ ඔක්කොම එකම මට්ටමේ :sorry: උඩින්ම තියෙන්නෙ ආනමාලු ඇඹුල් කෙහෙල් දෙක :yes: යටින්ම තියෙන්නෙ කෝලිකුට්ටු :yes: අනික් ටික මැද ඔක්කොම එකම මට්ටමේ :yes:
  17. WhiteWalker

    පණ ඇදල මැරෙනව

    තව අවුරුදු 2ක්විතර විඳවන්න ඕනෙ ඒ කියන්නෙ :(
  18. WhiteWalker

    උබලට තෝරාගන්න කිව්වොත් ????

    ඉස්සෙල්ල ප්‍රශ්නය අවබෝද කරගනිං බං :sorry:
  19. WhiteWalker

    ආනමාලු :D

    මරු නේ :D අනික් කෙහෙල්කං වලට වඩා රසයි :yes: මට නං පේන්නම බැරි එක තමා කෝලිකුට්ටු :sorry: නිකං පිටිි කනව වගේ :sorry: ආනමාලු ඇරුණාම දෙවනියට ඇඹුල් :yes:

    No contents