1. WhiteWalker

    ප්‍රියතම පලා වර්ග

    ඕනෙ කමක් නැත්තෙ මෝඩ හින්ද තමා :yes: උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ බලන මෙගා නාට්ටි ටිකේ ඊලඟට වෙන්නෙ මොකක්ද කියල :yes: ලමයට වඩා සුජීව ප්‍රසන්නාරච්චිගෙ චරිත වැදගත් :sorry: එක අතකට හොඳයි බං මිනිස්සුන්ගෙ ආයු කාලයවත් අඩුවෙලා ජනගහනෙ වත් පාලනය වෙන්නැතෑ :)
  2. WhiteWalker

    උබලට තෝරාගන්න කිව්වොත් ????

    දැන් හැදෙන බටහිර රටවල පොශ් උනුත් නිගණ්ඨයො වගේ තමා පේන්නැද්ද කොච්චරවත් හෙලුවෙන් :yes: අඩුම ගානෙ නිගන්ඨයො හෙලුවෙන් ඉන්නෙ සසර ගමන ඉවරයක් කරන බලාපොරොත්තුවෙන් :yes: උන් හොඳයි :yes:
  3. WhiteWalker

    සුන්දර දෙනියාය

    උඹට ඒ ලමයගෙ නම මතකද ? :eek: මට ඉස්සර මතක තිබ්බ දැන් මතක නෑ :no: ඒ කාලෙ අපේ ගෙවල් කිට්ටුවත් ඒ නම තියෙන ලමෙක් හිටිය දැන් උනුත් නෑ :baffled:
  4. WhiteWalker

    උබලට තෝරාගන්න කිව්වොත් ????

    ජෛන :yes: බුදුදහමට වැඩියෙන්ම සමාන ආගම :yes: චේතනාව නැතුව ක්‍රියාව කර්මය වෙන එක විතරද කොහෙද වෙනස් :yes: ඒ කියන්නෙ උන්ගෙ දහමට වාස්තවික යථාර්තවාදී පදනමක් තියෙනව :yes: දැනුම නෙමේ බලපාන්නෙ වාස්තවික ක්‍රියාව :yes: ඒබ්‍රහමික ආගම් ටිකෙත් එහෙම වෙන්න ඇති ඒත් ඒවගෙ ආරම්භයක් තියෙනව :(
  5. WhiteWalker

    ප්‍රියතම පලා වර්ග

    මං නං ආස මුකුණුවැන්න මැල්ලුං වලටයි කොහිල දළු උයලයි :love: ඉස්සර අම්ම දැනෙන්නැති වෙන්න අනල කවනව පලා තියෙනව කියල දන්නෙත් නෑ :) දැන් හැදෙන අම්මල හරි මෝඩයි :(
  6. WhiteWalker

    පණ ඇදල මැරෙනව

    :( පව් බං :( අපේ ගෙදරත් හිටිය පූසො දෙන්නෙක් කලුයි සුදුයි :( දවසක් මම 11 වසරෙ සිකුරාද වාර විභාගෙ ලියල ඉවර වෙලා ගෙදර එද්දි ඌ මැරිල :( අපේ ටිවී එක තිබ්බෙ ටීපෝ එකක් උඩ ඒකෙ වල වගේ කෑල්ලක් තියෙනව මූ ඒකට බැහැල නිදාගන්නව :yes: මම ඉතිං පත්තර කොලත් දාල එතන උට සැප පහසුව එන්න හදල දීල තිබ්බ :yes: මුට...
  7. WhiteWalker

    සුන්දර දෙනියාය

    එකපාරක් සෙල්ලං ගෙදර නාට්ටියට හිටපු දෙනියායෙ ලමෙක් නාය ගිහිං මැරුණ :yes: එදා සෙල්ලං ගෙදර ඒ ලමය ඉන්න කතාව ආයෙම පෙන්නුව :yes:
  8. WhiteWalker

    ආසම ආහාර වේල

    මං නං ආස කෙහෙල් කොලේ ඔතපු රතු කැකුළු බත් කන්න :) අාසම ව්‍යඥ්ජන කෙහෙල්මුවයි කොස් ඇටයි එකට දාල උයල, කොහිල දලුයි පරිප්පුයි එකට දාල උයල, පොලොස්, පොල් සම්බෝල, මුකුණුවැන්න මැල්ලුං :yes: :love:
  9. WhiteWalker

    Ella-Place to Stay for Honeymoon

    :sorry: ඔයාගෙ අවතාරෙ නිසයි මේ සේරම :yes:
  10. WhiteWalker

    අපේ පොල්තෙල්

    නෑ බං එතකොට මං පොඩියි :( ආච්චිඅම්ම මැරුණෙත් මං 4 වසරෙදි :sorry: කුල්ලෙන් පොලන විදිහ නං බලාගත්ත යංතං පෙලුවෑකි :D ඒත් පුහු කරන්න දන්නෑ :(
  11. WhiteWalker

    Ella-Place to Stay for Honeymoon

    එයා යන්න ගිහිං :(
  12. WhiteWalker

    අපේ පොල්තෙල්

    ඉස්සර ආච්චිඅම්ම අපේ ගෙදර පොල් තෙල් හින්ද :( මාත් ඒ හින්දාම පොඩි බෝතලේකට දාල ටිකක් තියං හිටිය ඔලුවෙ ගාන්න :yes: පස්සෙ ආච්චිඅම්ම මැරුණ :(
  13. WhiteWalker

    Ella-Place to Stay for Honeymoon

    පව් :( එයා රනිල්ට ගොඩාක් අදරේ ඇති :(
  14. WhiteWalker

    Ella-Place to Stay for Honeymoon

    :yes: එයා ආස රනිල් වික්‍රමසිංහට විතරයිලු :( රනිල් මැරුණ දවසට එයා අඬයි සෑහෙන්න :( දැන් වයසයි තව වැඩි කල් ඉන්න එකකුත් නෑ :( පව් අපේ ස්කයිමයික්‍රෝ :(
  15. WhiteWalker

    Ella-Place to Stay for Honeymoon

    ඕවගෙ ඇත්තෙත් skymicro වගේ උන් වෙන්න ඇති :growl:
  16. WhiteWalker

    Ella-Place to Stay for Honeymoon

    මට ඒව ගැන හිතන්න වෙලාවක් නෑ ඩිස්ටි ඩිඩින් වචනෙ ඔලුවට ආව ගමං මතක් වෙන්නෙ ඔයයි රනිල් වික්‍රමසිංහයි මොනා කරනව ඇතිද කියල :(
  17. WhiteWalker

    Ella-Place to Stay for Honeymoon

    ඔව් :( ඔතන්ට කොටි දෙනක් අැවිල්ල කතා කලා නං ජාතකේම හරියට දායි :angry:
  18. WhiteWalker

    මේකාගේ ටුවිටර් පේජ් එකේ හැඩ

    ඔයා රෙදිත් මහනවද :) ශෝක් :) මටත් කමිසයක් මහගන්න ඕනෙ :)
  19. WhiteWalker

    Ella-Place to Stay for Honeymoon

    :D :love: :love:
  20. WhiteWalker

    Ella-Place to Stay for Honeymoon

    තෝ වගේ අසමජ්ජාති කතා කියන එකෙක් ඉන්න හත්ගව්වක් අහලකටවත් හමයිනි එන්න ඕන්නෑ :growl: ගිහිල්ල රෝසි සේනානායකත් එක්ක බුදියගනිං :angry:

    No contents