සුන්දර දෙනියාය



සුන්දර දෙනියායේ සුන්දර දසුන් පෙළක්



එදා සෙල්ලං ගෙදර ඒ ලමය ඉන්න කතාව ආයෙම පෙන්නුව
මට ඉස්සර මතක තිබ්බ දැන් මතක නෑ
ඒ කාලෙ අපේ ගෙවල් කිට්ටුවත් ඒ නම තියෙන ලමෙක් හිටිය දැන් උනුත් නෑ 
