නික් කියන එකාට මාර අමාරුවක් තියෙන්නේ.

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පලයන් යන්න ගොඩයා

    අපි ගොඩේ තමයි මචන්,
    හද්දා පිටිසර පොළොන්නරුවේ ඉපදිලා,
    යන්තම් ඉගෙනගෙන, දැන් වැලිකන්ද පැත්තේ මිනිස්සුන්ට සේවය කරගෙන ඉන්නවා.
    උබලා වගේ පොෂ් නැ බන් අපි..
    අපි ගොඩේ..
    හැබැයි මෙහෙ ඉන්න ගොඩේ ගොවියන්ගේ කුබුරු අක්කර 25000ක් විතර වගා කරන්න වතුර issue කරන්නෙත් මේ ගොඩේ මමම තමා.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට තේරෙන හොදම දේ මේ අකවුන්ට් එක ඩිලීට් කරපන්,
    අලුත් එකක් හදාගෙන අලුතෙන් එලකිරියට වරෙන්,
    මොකද ගොඩක් උන් බලන් ඉන්නේ උබව දැක්ක තැන කපන්න..
    ඔක්කොම අමතක කරලා අලුතෙන් වරෙන්,
    උබේ ත්‍රෙඩ් එකේ අපි අතල් එකක් ගත්තට සමා වෙයන්,
    තව අවුරුදු 2ක් 3ක් ගියාම උබටම තේරෙයි මේ වගේ ප්‍රශ්න වලට ත්‍රෙඩ් දැම්මේ අපරාදේ කියල..
    අලුත් ආරම්බයක් එක්ක, හොද ත්‍රෙඩ් ටිකක් එක්ක, හොද යාලුවෝ ටිකක් එක්ක අලුත් නමකින් වරෙන් මචන්,....​
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    umba hari venna puluvan namuth umbe kathava piliganna un innavada naththan umbata anayak vechcha vesige putha mona vesmuna dagena hitiyath uta kattaiya vadida nadda kiyala hithala balalaa deyak kiyapan naththan umba mane illagena kanne
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    6izi52.jpg
     
    • Like
    Reactions: RePost බුවා

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    umba hari venna puluvan namuth umbe kathava piliganna un innavada naththan umbata anayak vechcha vesige putha mona vesmuna dagena hitiyath uta kattaiya vadida nadda kiyala hithala balalaa deyak kiyapan naththan umba mane illagena kanne
    Aniwama typical elakiri :lol:

    Monawa unath meke ewa sira ganna hoda na ban. 4 chan wage ekakata gihin danna one munwa:cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Anthimata thread eka daapu eka paththaka... kattiya fun ekak gannawa kalekata passe..

    me waliya nam shok... habayi ara sinhala akuru waraddala type karala thibba thread eke fun eka langata wath yanna aluth ekak aawe neane :(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,850
    1
    11,195
    113
    රෙප් කපපු එකාට කියන්නේ,උඹ කපපු රෙප් පොයින්ට් 1 හින්දා මට හෙට උදේට බඩගින්නේ තමයි ඉන්න වෙන්නෙ...:lol::lol::rofl:
     
    • Like
    Reactions: djnick

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,850
    1
    11,195
    113
    RePost බුවා;20186363 said:
    හොර ඩොකෙක්...:shocked::shocked::shocked:

    සිරාවට ඩොකෙක්ද මචන් මම හිතන් හිටියේ බිස්නස් කරන බුවෙක් කියලා...:D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රෙප් කපපු එකාට කියන්නේ,උඹ කපපු රෙප් පොයින්ට් 1 හින්දා මට හෙට උදේට බඩගින්නේ තමයි ඉන්න වෙන්නෙ...:lol::lol::rofl:

    සිරාවට ඩොකෙක්ද මචන් මම හිතන් හිටියේ බිස්නස් කරන බුවෙක් කියලා...:D

    කලින් වැලිකන්දේ හිටියා,
    දැන් අනුරාධපුරේ..
    ඩොකෙක් කියන්නේ බිස්නස්කාරයෙක් තමයි මචන්...

    You must spread some Reputation around before giving it to Ysa Karu again.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,850
    1
    11,195
    113
    RePost බුවා;20186378 said:
    කලින් වැලිකන්දේ හිටියා,
    දැන් අනුරාධපුරේ..
    ඩොකෙක් කියන්නේ බිස්නස්කාරයෙක් තමයි මචන්...

    You must spread some Reputation around before giving it to Ysa Karu again.

    එහෙමද එල එල මචන්... පොර ගොඩක් වෙලාවට කිරියේ ඉන්නවනේ... ඩොකාල බිසී නැද්ද...:)
     
    Status
    Not open for further replies.