වෝ කවඩ්සලා එපා බන්

NB2020

Member
Jul 24, 2018
95
12
0
වෝ කවඩ්සලා එපා බන්

මට මචන් ගෝටාව ෂුවර් නෑ.ටිකක් අන්තවාදි වැඩී කියලා හිතෙනවා.ප්‍රේමදාස යූන්පී එකට කරපු එක ගෝඨා පොහොට්‍ටුවට කරන්න පුලුවන්.ගෝඨා කිසිම අත්දැකිමක් නැති ඇමචර් කෙනෙක්..කුමාර වෙල්ගම හරි වෙන කවුරු හරි දාන්න ඕන.රාජපක්ෂ නොවෙන කෙනෙක් දාන එක හොඳයි.ඒක නිසා අපි වෙනස් විදිහට හිතලා වෙන කෙනෙක් හොයමු..බන්ඩාරනායකත් එපා,රාජපක්ෂත් එපා සිරිසේනත් එපා. පවුල්වාදය එපා එපා.
 

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රනිල්ව දාමු පොහොට්ටුවෙන්.. ලොවක් මවිත කල අපේ අගමැති . ආසියාවේ රිදී සීනුව.. මහා යුග පුරුශය.. :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කවුද මේ තනි තිතේ අකෞන්ට් වලින් හෝ ගාලා ජනාධිපතිවරණ පෝස්ට් දාන එකා :D
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    රනිල්ව දාමු පොහොට්ටුවෙන්.. ලොවක් මවිත කල අපේ අගමැති . ආසියාවේ රිදී සීනුව.. මහා යුග පුරුශය.. :D

    :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැහෙන කාලෙකට පස්සේ ආවේ ඔය කුණු හරුපේ කියන්නද?

    ඉතින් බං උබට ගෝටව ෂුවර් නැතුවට අපිට පාන් ද?
     

    NB2020

    Member
    Jul 24, 2018
    95
    12
    0
    මුලු රටම වෙනස් පුද්ගලයෙක් ඉල්ලනවනම්, ඔහු ස්වභව ධර්මය විසින් එවන කෙනෙක් නම් අපිත් මිනිසුන් විදිහට ඒකට එකග වෙමු.ස්වභව ධර්මයට එරෙහි වෙන්න අපිට බෑ.එහෙම එරෙහි වෙන එක ස්වභධර්මයට අපි එරෙහි වීමක්.පවුල් පංසල් වැඩක් නෑ.ඒවා කෘතිම දේවල්.
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    352
    192
    43
    රනිල්ව දාමු පොහොට්ටුවෙන්.. ලොවක් මවිත කල අපේ අගමැති . ආසියාවේ රිදී සීනුව.. මහා යුග පුරුශය..
     

    NB2020

    Member
    Jul 24, 2018
    95
    12
    0
    ස්වභව ධර්මයේ ආශීර්වාදය හිමි වෙන කෙනෙක් ලෝකයට අයහපතක් කරන කෙනෙක් නෙවෙයි
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    "ඔක්කොම එකයි. අපි මේ සැරේ අලුත් බලවේගෙකට චන්දෙ දෙමු." මෙහෙම කියන්නෙ රෙද්දෙ රෙවිල ඉන්න ගූඇන්පී උනුයි ජෙප්පො ටිකයි විතරයි. පාවෙන චන්ද ටික ටික කඩල රනිල් පොප්සියම දිනුවහම පුලුවන්නෙ ආයෙත් රට කන්ඩ.:angry::angry: ඕවට අහු වෙන උනුත් ඉන්නව ඉතින්. :angry::angry:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,695
    25,783
    113
    මුලු රටම වෙනස් පුද්ගලයෙක් ඉල්ලනවනම්, ඔහු ස්වභව ධර්මය විසින් එවන කෙනෙක් නම් අපිත් මිනිසුන් විදිහට ඒකට එකග වෙමු.ස්වභව ධර්මයට එරෙහි වෙන්න අපිට බෑ.එහෙම එරෙහි වෙන එක ස්වභධර්මයට අපි එරෙහි වීමක්.පවුල් පංසල් වැඩක් නෑ.ඒවා කෘතිම දේවල්.


    ස්වභව ධර්මයේ ආශීර්වාදය හිමි වෙන කෙනෙක් ලෝකයට අයහපතක් කරන කෙනෙක් නෙවෙයි



    කුණුහර්ප කතා කරන්න එපා, ස්වභාවදර්මයෙන් පොලොවෙන් මතු උනා එකා ඇවිත් කරපු හරිය පේනවනෙ
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    රෝසි ආච්චි;24437629 said:
    කුණුහර්ප කතා කරන්න එපා, ස්වභාවදර්මයෙන් පොලොවෙන් මතු උනා එකා ඇවිත් කරපු හරිය පේනවනෙ

    :lol::lol:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රාජපක්ෂ කෙනෙක් නැතිව මොන පොහොට්ටුද. හොදම වැඩේ මහ මැතිවරනෙකට ගිහින් මහින්දව අගමැති කරන්න ඕන.ඊට පස්සෙ ඕන පුකක් කරගන්න පුලුවන්. ජනාධිපතිවරනෙකට යනව කියන්නෙ අවදානමක්. අතෙ තියෙන දේ කටේ දාගන්න බැරි වෙනව