හික් හික් .. මට නන් ඉතින් එහෙම ලොකු අවුලක් නෑ ඉරාජ් එක්ක. සින්දු වල කිසි අර්ථයක් නන් නෑ තමයි. 1 ම වෙනස මෙයාගෙ සින්දුවක් 10 පාරක් ඇහුවම ඇති වෙනව.අපි මහන්සියට ගොඩක් වෙලාවට අමරදේව ගෙ ටි ම් ගෙ සින්දු අහනව, හැබයි DJ 1 කට ගියොත් පාර්ටි 1 කට ගියොත් මෙයාගෙ සින්දු අහනව. ඕක පාරවල් 2ක් නෙ මචන් ල, මචී ල...