මචන්ලා ගහන්න හදන්නේ BOC එකෙන්...ඉඩම ඇපයට තියලා ..මට application දුන්න අද...
ණය පහසුකම් සදහා ප්‍රාරම්බක අයදුම් පත.(තනි පුද්ගල හා තනි අයිතිකර ව්‍යාපාර ) කියල..
ඕක fill කරපු කව්රුත් නැද්දෝ ..ඔකේ දාන්න ඕනේ සහ නැති ඒවා මොනවද කියල දැනගන්න
මට land එකේ valuation report එක ගන්න කිව්වා