Torrent seeds ?

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕක අහන්න දෙයක්ද යකෝ. අනිවා කරපං. නැත්තන් අනිත් උන් බාන්නෙ කොහොමද ? :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    nokara inna puluwan nam hodai .:yes:upload speed eka 1kbps dapan.file eka down una gama torrent eka remove karapan
    11.gif
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mekai bn etakota upload wenawane...
    ඒක තමා මචන්. :yes:
    seeds = upload

    ටොරන්ට්ස් වල dedicated server එකක් නෑ නෙ මචන්. ටොරන්ට් එක එලියට දාන එකා අප්ලෝඩ් එක දාපු ගමන් කව්රුහටි ඒ ටොරන්ට් එක බානවා. ඒ බාන එකා සීඩ් කරන්න ඕනෙ අනිත් උන් බාන්න. ඔහොම ඔහොම එකා එකා සීඩ් කරනකොට තමා අනිත් උන්ට බාන්න පුලුවන් වෙන්නෙ. අපේ වගේ රටවල කනෙක්ශන් වලින් සීඩ් කරන්න බෑ තමා. උදව්වක් වශයෙන් අවම පැය 24ක් හරි සීඩ් කරන්න බලන්න :)

    Sharing is caring in torrent world. Seed till you bleed. :P;)