Neo v පාවිච්චි කරන අය කෝ

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Neo v පාවිච්චි කරන අය කෝ

    මම දැන් 3 years වල ඉදන් පාවිච්චි කරන්නේ neo v phone එක...ඇත්තටම මචන්ලා තාම කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා..100% ම...දැන් තියෙන sony 4n එක්ක බැලුවම....සුපිරි මචන්...මගේ අතින් කොච්චර වැටුනද එත් වැඩ ලෙසටම......තාම ඔරිගීනල් battery එක...දවස් 3ක් use කරනවා .....

    දැන් එන sony 4n එක නම් අන්තිමි බන්..ඔය 30 ට අඩුවෙන් තියෙන එව්වා...රෑට cam එක clear නෙ ..battery එක දවසින් බහිනවා..​
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    අවුරුදු 2 යි
    බිම වැටිලා තියෙනවා අම්බානට
    Housing එකනන් පොඩ්ඩක් දැන් චෝර වෙලා :sorry:
    හැබැයි තාම වැඩ එළකිරි වගේ :D
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    mage gawa neo l ekak thiyenawa. thara paare, concrete uda watila athi ona tharam. housing 1 hirila thiyenawa. root karala mod 1k gahuwa. cam 1 supiri. ram 1 madi nisa tikak lag wenawa :(
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    2 years usage. Never upgraded to ICS (NeoV was always meant to be used with GB). Running superbly on GB custom rom (codename 9.3) with Nightelf kernel. Never dropped though..:D

    Anyway, after Ericcson dudes left Sony phones suffered seriously. Very poor built quality.:(
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    2 years usage. Never upgraded to ICS (NeoV was always meant to be used with GB). Running superbly on GB custom rom (codename 9.3) with Nightelf kernel. Never dropped though..:D

    Anyway, after Ericcson dudes left Sony phones suffered seriously. Very poor built quality.:(

    ekenma housing ekak daala..screen sticker ekak gahuwanam brand new wagema tama
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ekenma housing ekak daala..screen sticker ekak gahuwanam brand new wagema tama

    මම කවදාවත් screen protection පාවිච්චි කලේ නෑ. ඕකේ scratch-resistant mineral glass එකක් තියනවා. අදටත් කිසිම සීරීමක් නෑ.