මන් මේ කියන්න යන්නේ අපේ එළකිරි එකේ ඉන්න සුපිරි කොල්ලෙක් ගැන....මට මාර විදියට උදව් කලා..කෙටියෙන් කියනවනම් සුපිරි වැඩ්ඩේක් :yes::yes::yes: තමා...
මගේ සම්සුන්ග් galaxy s 3 Korean එකට international එක ගහන්න, neo v එකට cyanagenmod දාන්න...
....ඇහැට දැකලවත් නැති..කතා කරලත් නැති මේ වගේ උදව් කරන අය...