එජාපය_ගැන_පණිවුඩයක්
පෙර විසූ එජාප නායකයින්ගේ ළඟින්වත් රනිල් වික්‍රමසිංහ නම් වූ දේශද්‍රෝහියා, ඝාතකයා සහ මහබැංකුවේ මුදල් හොරා තැබිය නොහැකි බවත්, මෙය පක්ෂය නොව රටේ ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයක් බවත් ගෙවිඳු කුමාරතුංග මහතා පැහැදිළි කළේය. 69000 ක් දකුණේ මියගිය තරුණයන්ගේ සහ ප්රභාකරන් විසින් මරා දමනු ලැබූ මිනිසුන්ගේ රුධිරය, රනිල්ට බලය දෙන්නට සිය ඡන්දය භාවිතා කරන්නන්ගේ දෑත්වලත් තැවරෙන බව ඔහු පැහැදීලි කළේය.
ප්රභාකරන්ගේ ශුක්‍රාණුවකින් දරුවන් පතන අයට ඔබේ දරුවාගේ අධ්‍යාපන ඇමති වන්නට ඉඩ දෙනවාද යයි ඔබම තීරණය කළ යුතු බවත් එතුමා පවසා සිටියේය.
යුතුකම සංවාද කවය විසින් පසුගිය 13 වන දා " අගමැති- සුදුස්සා නුසුදුස්සා" යන මැයෙන් පැවැත්වූ සංවාදයේදී ඒ මහතා පළ කළ ඉතා තීරණාත්මක අදහස් වලින් කොටසකට පහතින් සවන් දෙමු