1. ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    :lol: අපහස නොවෙයි උපහාසෙට කවී.......කීයා හෙටින් පසුව මේ ආතල් යලි.........නැතියා වලලා දමා මැදමුලනේ හොර..........බයියා කියපං පුතේ වාසි පිලට.............හෝයියා :P
  2. Windows 10 Desktop aka post karmu balanna

    නෑ බං මේ bing එකෙන් දෙන wallpapers පැයෙන් පැය මාරු වෙන්න දාලා තියෙන්නෙ :)
  3. නැහැයි කිව්ව ඊලාම් සිතියම් මතුවෙයි

    ඇටලස් දේවානන්දගෙ වැඩක්ලු නේ?
  4. SLT NEW USAGE METER ADD ON

    කැත සිද්දිය :dull:
  5. ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    සීගිරි නොගිය තුං මුල්ලේ අපෙ.......විමලේ රවටා හපොයි අප්පුච්චව දැම්මා........වලේ දියවන්නා ආතල් නොම ලැබෙන.......කලේ හෝඩියෙ ඉඳං උඹ පලයං.........ඉස්කෝලේ
  6. *** සන්නස්ගල අැණ ගත්තා ***

    ටියුෂන් ගුරුවරු හැමෝම ඔහොමයි නේද අයියෙ? :rofl:
  7. *** සන්නස්ගල අැණ ගත්තා ***

    මහින්දානන්ද චූං වුනේ හොරු ගැන කියපු නිසා වගේ මට නම් හැඟුනෙ :eek:
  8. SLT NEW USAGE METER ADD ON

    නෑ නෑ මම කිවුවෙ data ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා. :lol: දැං pass ඉස්සුවත් වැඩක් නෑ බං වෙන ලයින් වලින් පාවිච්චි කරන්න බෑ :)
  9. SLT NEW USAGE METER ADD ON

    පුක් වෙන්න ඉතා ආසන්න බව පේනවා :lol:
  10. ---රස්තියාදුකාරයා..---

    මට හිතුනේ පොදු වැසිකිලියකට යන වාරයක් වාරයක් ගානේ ඒකෙ ලියලා තියන දේවල් බලං ඇවිත් මෙතන දානවා කියලා :)
  11. ---රස්තියාදුකාරයා..---

    ගාමන්ට් බඩුවක් එලකිරි ඇවිත් :)
  12. බුලත් කොලේට කතිරේ මුන්ට ජන්දේ දෙන්න එපා..

    අධෝවාතයක් පිටවුනා බය වෙච්ච පාරට. ඔවු :lol:

    No contents