1. රනිල් ගැන

    ඔය ඉතිං වටේ යනවනේ. උඹලා එක්ක තර්කයක් ගොඩනගන්න බෑ ගොබ්බ හරක්නෙ :lol:
  2. රනිල් ගැන

    රනිල් අමු පොන්නයෙක් කියපු එකාගෙන් අහපං රනිල්ගෙ කලිසම ගලවලා බැලුවද කියලා. ඊට පස්සෙ මම උඹෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නං වහලො :)
  3. රනිල් ගැන

    මහින්ද වගේ කම්බ හොරෙක් නෙවෙයි :(
  4. Breaking News - ජන්දය

    අපරාදෙ උඹ කලිං ඕක කිවුවනං හෙට පත්තරේ දාන්න තිබ්බා :(
  5. නැහැයි කිව්ව ඊලාම් සිතියම් මතුවෙයි

    උඹට විසාල අකරතැබ්බයක් වෙලා තියන හැඩයි. :dull:
  6. ඇයි මහමැතිවරණ තියන්නේ ?

    මේ පාර තියෙන්නෙ ජනාධිපතිව තෝරන්න :rofl:
  7. ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    දන්නේ නැතිය දමනා හැටි මහ......චන්දේ මනාප තුන ගසනා හැටි ඉරි.........මැද්දේ සිතුවිලි මගේ ඒ මේ අත දැං.........පැද්දේ කියලා දියං පිං අත්වෙයි සුදු.........නැන්දේ
  8. ආයේ යුද්ධයකට යන්න වෙයිලු

    එහෙමවත් කියලා ෂේප් වෙයං ඉතිං දැං :lol:
  9. ආයේ යුද්ධයකට යන්න වෙයිලු

    ඒ දුකම මටත් දැනෙනවා එක පුද්ගලයෙක් තමංගෙ ගැලවුම්කාරයා කරං නටන උඹලා දැක්කහම. :(
  10. ආයේ යුද්ධයකට යන්න වෙයිලු

    අඬන්න එපා බං :(
  11. නැහැයි කිව්ව ඊලාම් සිතියම් මතුවෙයි

    එකෙන්ම ඒකයි free wifi zone ඇති කලේ ඕකුං. :growl:
  12. ආයේ යුද්ධයකට යන්න වෙයිලු

    මේසෙ යටට නැමිලා බලපං උඹෙ කුට්ටම බිමද කියලා :lol:
  13. නැහැයි කිව්ව ඊලාම් සිතියම් මතුවෙයි

    Free wifi zone හරහා සිදුවන කුමන්ත්‍රණය දැං මැඩ පවත්වලද දන්නෑ නේද? :eek:
  14. ආයේ යුද්ධයකට යන්න වෙයිලු

    WIFI zone වලින් ඕකට පිලියමක් කරන්න බැරි වෙයිද? වැටක් වගේ එකක් හදාගත්තනං ගොඩනේ :)
  15. ආයේ යුද්ධයකට යන්න වෙයිලු

    උඹට ජීවන යුද්ධෙ පටන් ගන්න වෙනවා 17න් පස්සේ සුදුසුකම් නැතුව මහින්ද දීපු රස්සා ඔක්කොම කැන්සල් කරනවලු මෛත්‍රී :(
  16. ලෙඩක් ලෙඩක් තවත් ලෙඩක්

    මාත් හිතුවා ඕක :dull:
  17. ලෙඩක් ලෙඩක් තවත් ලෙඩක්

    Free wifi zone වල යම් සම්බන්ධයක් තියෙන්න බැරිද මේකට? :eek:
  18. නැහැයි කිව්ව ඊලාම් සිතියම් මතුවෙයි

    කොටි එනවෝ අප්පුච්චා වරෝ කසුන්ගෙ රස්සාව බේරලා දියෝ :lol:

    No contents