මම දන්න පොරක් මේක කලා මිනිහගෙ පවුල ඔලුවටම නගින්න ඇවිල්ල.පොර ඉවසල ඉවසල බැරිම තැන මේක කලා.පොරට එතකොට ලමයි හිටියෙත් නෑලු.බැඳල අවුරුදු 5කට විතර පස්සෙ තමයි වෙලා තියෙන්නෙ.උට හොඳට සල්ලිත් තිබ්බ බිස්නස් කාරයෙක්.නරක මනුස්සයෙකුත් නෙවෙයි.ගෙදර වැඩට ඉන්න ගෑනු එක්කෙනත් එක්ක කතාකලත් ගෑනිව ගනන් ගත්තෙ නෑලු.සති 2ක් ගෑනි ගනන් උස්සන් ඉඳල.පොර ගෑනිව පඩේකට ගනන් ගත්තෙ නෑලු.අන්තිමට මාසයක් යද්දි ගෑනි බලෙන්ම කතාවට එනවලු,රෙදි හෝදන්න හදනවලු,කෑම එක බෙදල දෙන්න එනවලු.(මූ ලොකු ලයින් දෙද්දි ගෑනි කෑම එක බෙදුවොත් පේන්නම ඩස්පින් හැලුවලු.බල්ලට වත් දුන්නෙ නෑලු.තේක බීපු කෝප්පෙ ගෑනි හේදුවොත් මූ සබන් දාල ආයිත් සෝදනවලු.)තව දේවල් ගොඩක් කිව්ව.මනුස්සයෙක්ට එහෙම කරන එක හරිද වැරදිද කියන්න මම දන්නෑ.හැමෝටම වැඩ කරනවද කියන්න දන්නෙත් නෑ.මටත් කරපු එකා කිව්වෙ උගෙ ගෑනිට ඒක වැඩකලා කියල...