ඔවුන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඦාවෙදි පැහැදිලිවම
ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ශට උතුරේ ගැටලු ගැන වැඩි දැනීමක් හෝ
පැහදිලි දර්ශනයක් නොමැති නිසාත් සරත් ෆොන්සේකා මහතා උතුරු ප්‍රදේශය
පිලිබද මනා අවබෝධයක් හා එහි වැඩි කාලයක් සේවය කිරිමෙන් හොද
අවබෝධයක්ද ඇති නිසා කොන්දේසි විරහිතව...