මහින්ද_නුගේගොඩත්_චාටර්_වෙයි
අද (07) නුගේගොඩ මංසන්ධියේ පැවැත්වීමට සංවිධානය කර තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය ආරම්භ කිරීමට නොහැකිව තවමත් සංගීතය පමණක් වාදනය කරමින් සිටින බව අප නුගේගොඩ වාර්තකරු පවසයි.
මෙම රැලියේ ප්‍රචාරක පෝස්ටර්වලදී සවස 3.00ට රැස්වීම ආරම්භ කරන බව දක්වා තිබුණද සවස 4.30 වන විට ද රැලිය ආරම්භ කිරීමට නොහැකිව පවතින බව වැඩිදුරටත් වාර්තා වේ. මේ වන විටත් රැස්වීම වෙනුවෙන් පිරිස් පැමිණ ඇත්තේ 200 කට ආසන්න පිරිසක් පමණක් බවත්, දිගින් දිගටම සංගීතය පමණක් වාදනය කරමින් පවතින බවත් අප වාර්තාකරු වැඩිදුරටත් පවසයි.
source:
LT

Mahinda .... 