1. Sri_Sampath

    corona in North Korea

    :sorry::sorry::sorry:
  2. Sri_Sampath

    රට ඉදන් ආපු 3ක් +

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාධිතයන් යයි තහවුරු වීමෙන් පසු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔහු පැවසීය අනෙක් පුද්ගලයා මෑතකදී ජර්මනියයේ සංචාරය කර මෑතකදී පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ ජාතික උණ රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔහු තව දුරටත්...
  3. Sri_Sampath

    ඇඳගෙන ඉන්නේ

    මේ කාරණා සේරම ඇත්ත, හැබැයි හරියට හොඳ කලේ එක්කෙනයි. :rolleyes::rolleyes: ඇඳගන්න ඉක්මන් වෙලා සතියකින් විතර කෙලෝ ගන්න බැරිකමක් නෑ පරිස්සමින් හිටපල්ලා
  4. Sri_Sampath

    canceled events n self-quarantines save lives,

    How canceled events and self-quarantines save lives, in one chart “Even if you don’t reduce total cases, slowing down the rate of an epidemic can be critical,” What epidemiologists fear most is the health care system becoming overwhelmed by a sudden explosion of illness that requires more...
  5. Sri_Sampath

    කොරෝන 2+ ,

    ඔන්න දෙවෙනියත් confirm කරලා , කලින් එක්කෙනා එක්ක එකට හිටපු එක්කෙනක් , වැඩි විස්තර තාම දන්නේ නෑ එයත් IDH එකේ කවුරුවත් අනවශ්‍ය විදියට මේ දවස් වල ඉස්පිරිතාල වලට යන්න එපා පුළුවන් තරම් ගමන් බිමන් අඩු කරන්න අඩුම තරමින් හැම කෙනෙක් ගෙන්ම මීටරය ක් වත් ඈතින් ඉන්න පුළුවන් තරම් උත්සව වගේ ඒවා අඩු...
  6. Sri_Sampath

    කොරෝනා වෛරස් රෝගය හා ඉන් වැළකීම

    කොරෝනා වෛරස් රෝගය හා ඉන් වැළකීම තොරතුරු පත්‍රිකාව නව කොරෝනා වෛරස් රෝගය සහ ඉන් වැළකීමට ගත ය ුතු ක්‍රියාමාර්ග කොරො ්නා වෛරස පවුලට අයත් නව කොරො ්නා වෛරසය මගින් ඇතිවන ශ්වසන රො ්ගය මුලින ්ම වාර්තා වූයෙ ් චීනයෙ ් වුහාන් ප්‍රදේශයෙන ි. මෙම වෛරසය මින් පෙර මිනිසුන් හට රො ්ග ඇතිකළ වෛරසයක් ලෙස...
  7. Sri_Sampath

    රට විරුවෝ - අනේ මන්ද

    රට විරුවෝ - අනේ මන්ද pzEmqNWkIB4 මේක ඇහුවම නම් හිතුවේ air port එකේ පිස්සු නටපු සෙට් එකෙන් දෙන්නෙක්ට තිබ්බොත් දැන් උන් සේරටම හැදිලා ඇති :(:(:(
  8. Sri_Sampath

    tourists ලාගෙන් බේරියවූ

    tourists ලාගෙන් බේරියවූ ඝර්මකලාපීය රටවල් වල පැතිරෙන්නේ touristලාගෙන් වගේ. මේ දවස් වල එහෙ මෙහෙ යන්නේ නැතුව ගෙවල් වලට වෙලා හිටු :eek::eek::eek:
  9. Sri_Sampath

    COVID-19 පුපුරා යාමක් සිදුවීමට පෙර

    COVID-19 පුපුරා යාමක් සිදුවීමට පෙර
  10. Sri_Sampath

    private ජෙට් වල ආපු රටවිරුවෝ

    private ජෙට් වල ආපු රටවිරුවෝ මෙයාල දැන් තනි තනි කාමර ඉල්ලන්නේ private ජෙට් වලද ආවේ :(:(:(:(:(
  11. Sri_Sampath

    කොරෝනා ආසාධිත වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා

    කොරෝනා ආසාධිත වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා :(:( ඔන්න එක්කෙනෙක් ඉන්නවා IDH එකේ තාම ලොකු විස්තරයක් දන්නේ නෑ
  12. Sri_Sampath

    SLS කිරිපිටි

    මොනවාද මේ ස්කිම්ඩ් මිල්ක් කියන්නෙ , ඔනි ජරාවකට SLS දෙනවා ද :shocked:
  13. Sri_Sampath

    ඔන්නන ඇත්වත . නවසීලන්ත කිරි ,

    ඔන්නන ඇත්වත . නවසීලන්ත කිරි , 8uS-PCfArkw :baffled::baffled::baffled:
  14. Sri_Sampath

    මෙන්න වැඩ end of ෂරියා සරසවිය

    මෙන්න වැඩ end of ෂරියා සරසවිය මෙන්න නියම game , එක ගලෙන් කුරෝල්ලෝ දෙන්නෙක් නෙවෙයි සත්තු වත්තක්ම බාවල වගේ මට පෙන්නේ . මොකක් උනත් හොඳ තීරණයක් , කොන්ද පන තියන නායකයෙක් ඉන්නවා කියල තේරෙනවා මෙහෙම තීරණ ගන්නවා නම් :love::love::love:
  15. Sri_Sampath

    Milky Way එකක ඡායාරූපයක් ගන්න -පෙබරවාරි අන්තිම සි

    Milky Way එකක ඡායාරූපයක් ගන්න -පෙබරවාරි අන්තිම සි https://www.ganidubalasuriya.com/post/how-to-photograph-the-milky-way https://www.ganidubalasuriya.com/ https://www.ganidubalasuriya.com/post/how-to-photograph-the-milky-way
  16. Sri_Sampath

    Vega Unveiled at the Geneva 2020

    Vega EVX unveiled at the Geneva International Motor Show 2020 :rolleyes::rolleyes: WPR7c8BIkcU
  17. Sri_Sampath

    නුවරට විදුලි දුම්රියක්

    නුවරට විදුලි දුම්රියක් :cool::nerd::nerd::cool:
  18. Sri_Sampath

    උණුසුම

    C news
  19. Sri_Sampath

    බුකියේ photography කරන අය ගෙන් උදව්වක්

    බුකියේ photography කරන අය ගෙන් උදව්වක් මේක ගොඩක් photographers ඉන්නවා නේද මේක මගේ diploma එකේ project එක https://forms.gle/xfL5WY7QacJPCdg26 පුරවලා සහයෝගයක් දෙන්න . result දාන්නම් පස්සේ සේරටම බලාගන්න
  20. Sri_Sampath

    මේවනෙ වදන්

    :rofl::rofl::rofl::rofl:

    No contents