1. Sri_Sampath

    හෙට මෙතන උඹ ඉන්නත් පුලුවන්

    හෙට මෙතන උඹ ඉන්නත් පුලුවන් මෙතන එකෙක් හිටියනම් ඇති 😥😥 හෙට මෙතන උඹ ඉන්නත් පුලුවන්. උඹට හොඳවෙයි සමහර විට හැබැයි වයසක අම්ම තාත්තට හැදුනොත් :sorry::sorry:
  2. Sri_Sampath

    Its Now or Never..

  3. Sri_Sampath

    big match කොරෝනා

  4. Sri_Sampath

    අපි ඉවර වෙයි

    :no::no::no::no:
  5. Sri_Sampath

    පැනලා ගිය පොල් බූරුවෝ

    පැනලා ගිය පොල් බූරුවෝ ගෙදර ගිහින් මුන්ට මොනවද බං හම්බෙන්නේ ලෙඩ උනොත් කොහෙද මුන් යන්න හිතන් ඉන්නේ අඩු ගානේ නිරෝධායනයට ගිහින් ඉන්නද්දී ලෙඩ උනොත් බේත් හරි කරනවා ඉක්මනට :angry::angry::angry:
  6. Sri_Sampath

    අන්තිමට බළලා මල්ලෙන් එළියට

    අන්තිමට බළලා මල්ලෙන් එළියට මිනිස් ජීවිත වලට වඩා චන්දය වටිනා බව අවසන පිළිගන්නා ලදී
  7. Sri_Sampath

    මේකිගේ මවු බස ඉගැන්නිල්ල

    මේකිගේ මවු බස ඉගැන්නිල්ල
  8. Sri_Sampath

    පුත්තලම් බූරුවෝ

    පුත්තලම් බූරුවෝ සී නිවුස්
  9. Sri_Sampath

    පැනලා හිටපු 4 ක් අල්ලලා

    පැනලා හිටපු 4 ක් අල්ලලා :P:P නිරෝධායනයට පස්සේ බන්ධනාගාරයේ තමයි :dull:
  10. Sri_Sampath

    දකුණේ පොරක්

  11. Sri_Sampath

    තේරෙන සිංහලෙන්

    තේරෙන සිංහලෙන් කොරෝනාවෙන් ඈත් වෙන හැටි ත්රෙන සිංහලෙන් කියනවා පුළුවන් නම් youtube දාල මෙතනට දාන්න කවුරු හරි. ඒ නැතත් සේරමලා බලන්න https://www.facebook.com/kushan.merinnage/posts/10157494762047639
  12. Sri_Sampath

    මේ ආන්ඩුවත් එච්චරයි

    මේ ආන්ඩුවත් එච්චරයි කට්ටිය කට කැඩෙන කං කිව්වා , airport වහල රට ඉදලා එන එවුන් නවත්තන්න කියලා. අඩු ගානේ එහෙම බැරිනම් එන එවුන් සේරම කොහෙ හරි එක තැනකට තියන්න තිබුණ. දැන් බොරුවට අඩලා වැඩක් නෑ . මේකත් තොරතුරු තියෙද්දි සහරාන් අල්ලුවේ නෑ වගේ වැඩක් තමයි. ඊටත් ලෙසියෙන් කරන්න තිබුන වැඩක. යහපාලනේ...
  13. Sri_Sampath

    රත්නපුරේ කොරෝනා

    රත්නපුරේ කොරෝනා එන්න කලින් හොයල අල්ලලා දීපල්ලා
  14. Sri_Sampath

    කෙල්ලෙක් rape කරපු seen එකක්

    කෙල්ලෙක් rape කරපු seen එකක් gIn2iD_4tyw මොකක්ද මේ සීන් එක
  15. Sri_Sampath

    බේරෙන්න ලේසිම ක්‍රමේ මේක තමයි

    බේරෙන්න ලේසිම ක්‍රමේ මේක තමයි මේ විදියට කලොත් ලෙඩ උනත් බය වෙන්න දෙයක් නෑ ICU තියෙයි ඉතුරු වෙලා මිනිස්සු තොග පිටින් අවොත් තමා ඉස්පිරිතාල වල ඉඩ නැතුව මිනිස්සු මැරෙන්නේ :yes::yes: Health Promotion Bureau Science website
  16. Sri_Sampath

    ඔන්න පටන් ගත්ත

    ඔන්න පටන් ගත්ත Quarantine Process Handling by Sri Lanka Navy
  17. Sri_Sampath

    කොරෝනා වලට බේත් කරන එවුන්ට වෙන දේ ?

    කොරෝනා වලට බේත් කරන එවුන්ට වෙන දේ ? ඔව් මං මහනුවර COVID19 Suspected රෝගීන් සිටින වාට්ටුවේ සේවය කරන Nursing Officer කෙනෙක් බව සැබෑවකි.. වෙනදා පොටෝ එකක් ගහලා FB දාන්නෙ බොහොම සතුටින්.. නමුත් අද මේක දාන්න සිදුවුනේ කලකිරීමක්, දුකක්, වේදනාවක් හිත ඇතුලින් කකියමින්... අභිමානවත් හෙද වරයෙක් වශයෙන්...
  18. Sri_Sampath

    මේ යෝජනාවට කැමති කවුද

    මේ යෝජනාවට කැමති කවුද :yes::yes::yes::yes:
  19. Sri_Sampath

    රාවණ පරපුරේ අපි

    රාවණ පරපුරේ අපි
  20. Sri_Sampath

    කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අ&#3508

    කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අ&#3508 කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අපේ මිනිස්සුනට තේරුම් ගොස් ඇත

    No contents