කොරෝනා හැදිච්ච දොස්තරලා
ලංකාවේ ලෙඩ්ඩු ඉන්නේ කොහෙද කියල හරියට දන්නේ නෑ .
ආරංචි වෙන විදියට ගල්කිස්සේ මැණික් කාරය, මිනිහගේ ගෑනි , හලාවත පොරගේ තාත්තා වගේ අය IDH යන්න කලින් ගෙඩක් ඉස්පිරිතාල වල OPD එකෙන් බේත් අරන්.
සාමාන්‍යයෙන් නලාව තියන කොටම මූණටම කහින එක අපේ හැමෝගෙම පුරුද්දක් :sorry:
ලංකාවේ...