අනේ පලයන් බන්.හැම රෙද්දටම ආණ්ඩුවට බනින්න එපා යකෝ.ඔය මිනිස්සුන්ගේ වරදින්ම තමා ඔය දේවල් ඇති උනේ.අපේ හැත්ත කන්දක් දැක්කොත් එතන ගිහින් ගෙවල් හදාගන්නවා.ඊට පස්සේ අර කන්ද ටික ටික එලි කරලා ගෙවල් හදන්න ලී ගන්නවා ,එක එක දේවල් වගා කරනවා.ඉතින් නාය ගිහින් උන් මැරෙනවා.ඒකට ආණ්ඩුව පළිද?එතකොට ඔය ගංගා අයිනේම මිනිස්සු ගෙවල් හදාගෙන පදිංචි වෙලා උන්ගේ කුණු,බෙටි, ජරාව ඔක්කොම ගගට දානවා.වගුරු බිම් වලත් ගෙවල් හදාගෙන හොර ඔප්පු හදාගෙන අයිතිකරගෙන පෙරේතකමට වෙන තැනකට යන්න කැමතිත් නැහැ.උන් ඉන්න ඉඩම් ගණන් නිසා.එතකොට ගංවතුර ඇවිත් උන්ගේ ගෙවල් යට උනාම ආණ්ඩුව පලිද?ලංකාවේ උන්ට ලැජ්ජාවක් නැහැ.තව සතියකින් ආයෙත් ඔය ගංවතුරට අහුඋන ගෙවල් වලම ගිහින් පදිංචි වෙයි.ලබන අවුරුද්දෙත් යට උනා යට උනා කිය කියා ආධාර ඉල්ලයි.මේ රටට දියුණුවක් නැත්තේ ඔන්න ඔය වගේ මරි මෝඩයෝ නිසා.
සම්පූර්ණ ඇත්ත. ඒ වගේම තමයි කොච්චර එපා කිවුවත් දඬුවම් මුදලාලිලා ලඟයි සක්විතිලා ලඟයි සල්ලි දාල කෙල උනාම රජයෙන් ඒවා ගෙවන්න ඕන කියන මතේ ඉන්න මිනිස්සුත් ඉන්නවා.
ඕකෙ තව පැත්තකුත් තියනවා මචන්, මිනිස්සු අනවශ්‍ය තැන් වල පදිංචි වෙන එක හැමෝටම බලපාන එක නීතියක් යටතේ නවත්තන්න ඕන. එහෙම නැතුව වන්දිහට්ටකම් කරපු එවුන්ට කැමති විදිහට පදිංචි වෙන්න ඉඩ දෙනවනම් ඒකත් වැරදියි.
මම මේ ලඟදි දැක්ක ගෙවල් පැත්තෙ රේල් පාරටයි තාර පාරටයි මැදතියන අඩි 10 විතර රිස්ර්වේෂන් කොටසෙ ගෙවල් හදපු එවුන්ට ලයිට් දීල. ඉතින් කොහොමද බන් රටක් කරන්නෙ. ඉටි රෙදි ගහගන ආපු එවුන්ට ලයිට් දුන්නම ටික කාලෙකින් ඔතනින් යවන්න ගිහාම කොළඹින් ෆ්ලැට්ස් දෙන්න ඕන. ඒවට වියදම් කරන්නෙ කාගේ සල්ලිද?





