අපො ඒක නෙමේ උනේ... මහින්ද හිතුවා යූ.න්.පී එකෙන් චන්දෙ ඉල්ලන්නෙ රනිල් කියලා. රනිල් නිකනුත් පැරදෙන එකේ ඔය යුද්දෙ දිනපු එක මුලට දැම්මම උඩින්ම දිනන්න පුලුවන් කියල මහින්ද හිතුවා.. ඒකයි ඔය හදිස්සියෙම චන්දයක් තියන්න හිතුවෙ... ඒත් ඉතින් කවුද දන්නෙ සරත් ෆොන්සේකා මහත්මයා ඉදිරිපත් වෙවි කියල. දැන් නම්...