1. <-^~-Kushani-~^->

    "එකමත් එක රටක" මූවි එක ඔන කාටද??

    http://www.elakiri.com/forum/showthread.php?t=448683
  2. <-^~-Kushani-~^->

    "එකමත් එක රටක" මූවි එක ඔන කාටද??

    "එකමත් එක රටක" මූවි එක ඔන කාටද?? එකමත් එක රටක මූවි එක ඔන කාටද?? අද අපෙ ඉස්කොලෙ රැස්වීමක් තිබුනා. ඒක ඉවර වෙලා එන කොට මෙන්න බොලෙ පාරෙ සිOහල මූවිස් විකුනණවා.... අලුත් එවා සේරම දෙන්න කිව්වාම ඒ අය්යා "එකමත් එක රටක" එකත් බෑග් එකට දාල.. මම ඉතින් ගෙදර ආවම තමා දැක්කෙ... කාට හරි ඔන නම් කියන්න.. මම...
  3. <-^~-Kushani-~^->

    FLV විඩියො එකක් කෑලි 4කට කඩන්නෙ කොහොමද??

    එහෙමත් ට්‍රයි කලා අය්යෙ... එතකොට මියුසික් අවුල්
  4. <-^~-Kushani-~^->

    FLV විඩියො එකක් කෑලි 4කට කඩන්නෙ කොහොමද??

    ඔන තරම් තියනවා.... එකක් වත් හරියට ඔන දේ කරල දෙන්නෙ නැහැ.... පුලුවන්නම් හොයල දෙන්න කො
  5. <-^~-Kushani-~^->

    FLV විඩියො එකක් කෑලි 4කට කඩන්නෙ කොහොමද??

    එහෙම බැහැ මට ඔන වලින්ම කෑලි 4ක්..... ඔනම ප්ලෙයර් එකක බලන්න පුලුවන් වෙන්න
  6. <-^~-Kushani-~^->

    FLV විඩියො එකක් කෑලි 4කට කඩන්නෙ කොහොමද??

    තෑන්ක්ස් අය්යෙ......... ඒත් ඔහොම වෙන් කලාම වෙන වෙනම නරඹන්න බැහැ නෙ... මට ඔන 1GB මූවි එකක් 100MB කෑලි වලට කඩන්න...... හැබැයි හැම එකම වෙන වෙනම බලන්න පුලුවන් වෙන්න ඔන
  7. <-^~-Kushani-~^->

    Mage Gril Frend Mage Girl frnd

    පුලුවන්නම් ඊලගට අලුත් Thread එකක් දාන්න ඔය දෙන්න මුණගස්සන්නෙ කොහොමද කියල...... එහෙම නැත්තම් කෙල්ලට අන්දන්නෙ සායක් ද නැත්තම් කලිසමක් ද කියලා................ ලොල්:P
  8. <-^~-Kushani-~^->

    Mage Gril Frend Mage Girl frnd

    අනේක විදි ගොO පාට් අතරේ තවත් එක ගොO පාට් එකක්:P
  9. <-^~-Kushani-~^->

    FLV විඩියො එකක් කෑලි 4කට කඩන්නෙ කොහොමද??

    FLV විඩියො එකක් කෑලි 4කට කඩන්නෙ කොහොමද?? FLV විඩියො එකක් කෑලි 4කට කඩන්නෙ කොහොමද??
  10. <-^~-Kushani-~^->

    මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එක යූස් කරන සොෆ්ට්&#3520

    ඔව් අය්යෙ... ඒ උනාට මම ඒක වහල දාල තමා ඔය ස්ක්‍රීන් එක ගත්තෙ
  11. <-^~-Kushani-~^->

    මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එක යූස් කරන සොෆ්ට්&#3520

    සිස්ටම් එවා විතරයි ඉතුරු කලේ..... මම අනිත් සේරම අයින් කරලා තමා මේ ස්ක්‍රීන් එක ගත්තෙ අය්යෙ
  12. <-^~-Kushani-~^->

    මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එක යූස් කරන සොෆ්ට්&#3520

    මගෙ කොම් එකේ මම ඉන්ටෙර්නෙට් යූස් කරන්නෙ නැති වෙලාවටත් මොකක් හරි වයිරස් එකක් මගෙ කනෙක්ශන් එක යූස් කරනවා... ඒ වගේම මගෙ වැඩ ගොඩක් පරක්කුයි මේක නිසා... මට මේ වයිරස් එක මකන්න කියල දෙන්න....
  13. <-^~-Kushani-~^->

    මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එක යූස් කරන සොෆ්ට්&#3520

    මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එක යූස් කරන සොෆ්ට්&#3520 මම හැම එකම ස්ටාටප් එකෙන් අයින් කලා.... ඇන්ටි වයිරස් එකත් අයින් කරල කොම් එක රිස්ටාට් කලා.... ඊට පස්සෙ ඉන්ටර්නෙට් එකට සම්බන්ද උනා... මෙන්න බොලේ මාර ඉක්මනට ඩේටා එහෙ මෙහෙ යනව... මේක නවත්තන්නෙ කොහොමද???
  14. <-^~-Kushani-~^->

    Best softwear to Remove virus,spyware,malware,trojan,adware,hijack

    බොහොම ස්තූතියි අය්යෙ..... හොදට තේරුනා
  15. <-^~-Kushani-~^->

    Oyalata Kaudaboy Cartoon eka matakada?

    DFA8iIhTS7U :P:P:P:P:P:P:P:P:P:P
  16. <-^~-Kushani-~^->

    Best softwear to Remove virus,spyware,malware,trojan,adware,hijack

    mata owa ayin karanna puluwan tuuls list ekak kiyanna ko. mama seirama dhaala balannam.
  17. <-^~-Kushani-~^->

    Best softwear to Remove virus,spyware,malware,trojan,adware,hijack

    මට ඔව අයින් කරන්න පුලුවන් ටූල්ස් ලිස්ට් එකක් කියන්න කො. මම සේරම දාල බලන්නම්. දැනට නම් තියන එකම ප්‍රශ්නෙ මගෙ ඉන්ටනෙට් ලයින් එක වෙන මොකක් හරි ස්පයිවෙයා එකක් යූස් කරනවා.. my ping is so high
  18. <-^~-Kushani-~^->

    Best softwear to Remove virus,spyware,malware,trojan,adware,hijack

    අපො ඔකේ ලස්සන විතරයි.... ඔකට වඩා AVAST හොදයි
  19. <-^~-Kushani-~^->

    Best softwear to Remove virus,spyware,malware,trojan,adware,hijack

    එහෙ නම් වෙන වෙනම හරි කියන්න කො බලන්න
  20. <-^~-Kushani-~^->

    Best softwear to Remove virus,spyware,malware,trojan,adware,hijack

    මේ සේරම අයින් කරන්න හොද සොෆ්ට්වෙයා එකක් කියන්න කො

    No contents