1. <-^~-Kushani-~^->

    දේශප්‍රේමියාට ජය වේවා

    මේක මගේ කැමැත්ත..... අය්යට මොකක්ද ඒක යටපත් කරන්න තියන අයිතිය??:angry:
  2. <-^~-Kushani-~^->

    Facebook Hack

    ඔයා මොකටද ඒකට ඔලුව දාන්නෙ?
  3. <-^~-Kushani-~^->

    Mangala samaraweera got hit!

    මේ පොස්ට් එක දන්නමද ඔයා රෙජිස්ටර් උනේ??:P
  4. <-^~-Kushani-~^->

    Mangala samaraweera got hit!

    යුද්දෙන් බැට කාපු මිනිස්සු තමන්ව මරණයෙන් බේර ගන්න ආපු හමුදාපතිට කළගුණ සැළකුවා
  5. <-^~-Kushani-~^->

    කැන්ඩි අය ඉන්නවාද???

    අම්මියි අප්පච්චිත් එනවා..... මගෙ බලු පැට්ටත් එනවා.... අය්යා කෑම හදල තියනවද??:rolleyes:
  6. <-^~-Kushani-~^->

    කැන්ඩි අය ඉන්නවාද???

    හන්තානෙ නිතරම යනවා අය්යෙ.... මගෙ යාලුවෙක් ඉන්නව
  7. <-^~-Kushani-~^->

    කැන්ඩි අය ඉන්නවාද???

    ටවුන් එකේ ඉදන් යන්නෙ කොහොමද?? අය්යා දැන් ඉන්නෙ කැන්ඩිද?
  8. <-^~-Kushani-~^->

    කැන්ඩි අය ඉන්නවාද???

    දවස් 10ක් වගෙ තමා අය්යෙ... බොහොම ස්තූතියි අය්යට
  9. <-^~-Kushani-~^->

    Walak haranakota mata hambune :O

    බුදු අම්මො අය්යලා ගෙ නිර්භීත කම.......:P
  10. <-^~-Kushani-~^->

    mobitel directory

    වැඩ කරන කෙනෙක් ගෙන් අහන්න කො ඉතින්
  11. <-^~-Kushani-~^->

    Walak haranakota mata hambune :O

    අම්මො.... හූනියම් වලට වඩා බයයි ඉස්පිරිතාල වලින් ඉවත් කරපුවා.. අය්යා ඔක පුච්චන්න.... හැබැයි හුලO නැති වෙලාවක. දුම් වදින්න ඉන්න එපා හොදෙ:nerd:
  12. <-^~-Kushani-~^->

    කැන්ඩි අය ඉන්නවාද???

    මට නම් කිසිම ඔන කමක් නැහැ ඔයාව හම්බ වෙන්න.... ටොපික් එකට අදාලව පිලිතුරැ දුන්නම ඇති.... රිප්ලයි එකට තෑන්ක්ස් අනිත් එක තම අය්ය ගෙ පොස්ට් ගාන අනුව මම ගැන නිගමන වලට එන්න ඔයාට කිසිම අයිතියක් නැහැ
  13. <-^~-Kushani-~^->

    කැන්ඩි අය ඉන්නවාද???

    උපතින්ම ඔහොමද?? අප ගේ බලවත් සOවේගය හොදෙ
  14. <-^~-Kushani-~^->

    කැන්ඩි අය ඉන්නවාද???

    අනේ ඔව මමත් දන්නව නෙ අය්යෙ.... මම කිව්වෙ ඔය වැදගත් රජමහා විහාර/ පැරණි පල්ලි / ලස්සන භූ විශමතා තියන තැන් අනේ......
  15. <-^~-Kushani-~^->

    කැන්ඩි අය ඉන්නවාද???

    කැන්ඩි අය ඉන්නවාද??? අපි කැන්ඩි වලට එනවා ටික දවසකට..... බලන්න වැදගත් තැන් මොනවද? කැන්ඩි ගැන දන්න අය ඉන්නවද?
  16. <-^~-Kushani-~^->

    Adsense kaarayo maawa kaaawa...!!

    ලොල්..... කිරිපුටා ලගට කතා කරල කනට ගහලද කොහෙද.....
  17. <-^~-Kushani-~^->

    Kawda 4to shop danna aya inne ??

    ඊයා.............. මේ අය්යා නරක වැඩක් කර ගන්න යන්නෙ.. ඒකනේ පබ්ලික් එකේ දාන්නෙ නැතුව හොරෙන් හොරෙන් PM කරන්නෙ
  18. <-^~-Kushani-~^->

    Free Rapidshare premium

    මොකද මොකද හිනා වෙන්නෙ ආහ්?? ඇත්තනෙ කිව්වෙ... ඒක ඉවර උනොත් මම කොහොමද මගෙ ටියුටොරියල් ටික ගන්නෙ.... :yes::yes::rolleyes:
  19. <-^~-Kushani-~^->

    Free Rapidshare premium

    ඔන්න අය්යෙ මට දුන්න එක නම් මෙයාලට දෙන්න එපා හොදෙ... නැත්තම් එකත් ඉවර වේවි.... :rolleyes:

    No contents