වල් හෝතම්බුවා!
අපේ ගෙදරට එහා ගෙදර ගෑනු ලමයින්ගේ බෝඩිමක් තියනවා උඩ තට්ටුවේ එකේ බාත් රෑම් එක අපේ ගෙදර පැත්තට තියෙන්නේ:Pදවස් 3කට කලින් මමත් රෑ 10ට විතර ගෙදර එන වෙලාවේ මෙන්න බාත් රෑම් එකේ ලයිට් දාලා මොකෙක්ද සතෙක් බාත් රෑම් එකට එබීගෙන ඉන්නවා:baffled: උගේ මුන පෙන්නේ නෑ මං ටිකක් වෙලා බලන් හිටියා ටික...