මගේනම් ඔටෝම අත යනවා හෙඩ්ලයිට් ලීවර් ස්විච් එකට..:yes:
බයික් එකේ යද්දි උනත් ඒක නිකන්ම වෙනවා..:)
ඩ්‍රයිව් කරන්නන් වාලේ ඩ්‍රයිව් කරන්නේ නැතුව ඔලුවත් ටිකක් පාවිච්චි කරනවනම්, අනිත් මනුස්සයගේ අපහසුතාවය ගැනත් යන්තං හරි හැඟීමක් තියෙනවනම් ඕවා ඔටෝ features ම වෙන්න ඕනේ නෑ බං..:yes: