1. richlife

    චතුරගේ..

    ඉල්ලුවට දෙයිද ඉතින්..:no:
  2. richlife

    පරෙස්සමෙන් යන්න...ගිහින් සතුටින් ඉන්න හැම&#350

    හ්ම්ම්ම්ම්ම්ම්... ඕනම් මහ අවුල්ම අවුල් අත්දැකීමක්..:(
  3. richlife

    Dammika Perera

    bps
  4. richlife

    ස්විස් අලුත්ම මාදිලියෙ කෝච්චි

    ආසාවෙන් ස්වීස් කෝච්චි දිහා බලාගෙන ඇවිත් ලංකාවේ තෙමිච්ච ප්ලාස්ටික් සීට් ගහපු කෝච්චිය දැක්කාම සසර කළකිරුණා..:sorry:
  5. richlife

    the meme thread - Part 2

    ඇමරිකාව නියෝජනය කරල තියෙන්නෙත් චියිනීස් අයමයි..:rofl:
  6. richlife

    චතුර පුතා මංපොර ජාතකය

    ෆේස්බුක් ගිය කාලයක් මතක නෑ කියහංකෝ..:dull: ඉඳලා ඉඳලා මේක බලන්නම ගියා.. ඒ පේජ් එක පෙන්නෙත් නෑ..:angry: ඒ මචන් හර්ෂයට කියපංකෝ ඊමෝ හරි වට්සප් හරි තියෙනවනම් මට පොඩි හායි එකක් දාන්න කියලා.. ඌ එක්ක කතා කළේ නෑ සෑහෙන කාලෙකින්..:baffled:
  7. richlife

    තමන්ගෙ වඩාත්ම ජනප්‍රිය වුණු නූල..

    ඔව් මචන් උඹ ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කා..:) ඒක දැක්කාම පට්ට සතුටක් දැනුණේ උඹලටත් ඒ ගමන යන්න මගේ ත්‍රෙඩ් එකත් චුට්ට්ක් හරි වැදගත් උනානේ කියලා..:yes: ඒත් මම ඒකට රිප්ලයි කළේ නෑ පින්තූර නැතුව ආයේ බම්ප් වෙන එක හරි නැති නිසා..:sorry: ස්තූතියි ප්‍රතිචාරයට..:D
  8. richlife

    Chathura & Sarupa Wedding Photos

    ඒක තමයි යකෝ කෙලින්ම සැන්ඩ්ල්ස් දෙකක් කියලා නොකියා අර වගේ හෑල්ලක් කිව්වේ..:rofl:
  9. richlife

    චතුර පුතා මංපොර ජාතකය

    අම්මෝහ්.. මේකෙ තියෙන කමෙන්ට්ස් චතුරය දැක්කනම් එහෙම...:rofl:
  10. richlife

    Chathura & Sarupa Wedding Photos

    උගේ සපත්තුවේ හිලක් නැත්තන් ඒක සැන්ඩ්ල් එකක්..:P උගේ සපත්තුව කැඩිලා ඇඟිල්ල එලියට පැනලනම් ඒක සපත්තුවක්..:P
  11. richlife

    Chathura & Sarupa Wedding Photos

    යකෝ ඒක බලන්න ආයේ මුල පිටුවට පිටුවට යන්න වෙනවා..:baffled: මම චතුර කාරයගේ සපත්තුවේ ඉඳලා බැලුවේ නෑ බං..:rofl:
  12. richlife

    Piumi Hansamali Hot dance

    හප්පට සින්දුවකුත් ඇහෙනවද..:eek:
  13. richlife

    Chathura & Sarupa Wedding Photos

    මොණර පිහාට්ටේ පිලනම් දැක්කා බිම දිග ඇරලා දාලා තිබුණ නිසා..:P පොටනම් මීටර් උනේම නෑ..:D අනික මම උඩ ඉදන් පහළට එනකන් ආවේ චතුරගෙයි, රාජිතගෙයි පරම්පරාවම සිහි කරකරනේ..:oo:
  14. richlife

    Piumi Hansamali Hot dance

    මරු ඇවටාර් එක.. :rofl: ටිකක් වෙලා ගියාට පස්සේ කවුද කියලා දැක්කේ..:P
  15. richlife

    Chathura & Sarupa Wedding Photos

    අම්මපා මේ කමෙන්ට් එක නිසා මම ආයේ ගිහින් බලලා ආවා සාරි පොටවල් දෙක දිහා.. කියනකන් දැක්කේ නෑ..:confused: ගෑනුන්ට පේන දේවල්...:rofl:
  16. richlife

    බුදුඅම්බෝ

    කහපාට වගේ ඇඳුම් ඇඳගෙන හිටිය උන් යට උනා නේද..?:sorry:

    No contents