:lol::lol::sorry:
අම්මපා මේකනම් සහතික ඇත්ත..:sorry:
හදන හදන එකට මොකක් හරි ඉලව්වක් කියනවා ගොඩක් උන්..
වැඩේ ඕකේ වෙලා ප්‍රින්ට් එකට දාන්න ඔන්න මෙන්න තියෙද්දී ආයේ මොකක් හරි වෙනස් කරලා දෙන්න කියනවා..
ඉතින් ආයේ සේව් කරනවා final print. final print 1... final print 2... Ok to print.. Ok to print1........