1. richlife

    2019 Land Rover Defender

    සිරාවටම..:love: මමත් ආස පරණ එකට..:cool: හැබැයි කොම්ෆටබල්නම් නෑලු..:baffled:
  2. richlife

    ..::[රුසියාවේ_මීලග සුපිරි සොල්දාදුවා(Super Soldier Exoskeleton)]::..

    ඒකනම් පට්ට..:love: පෙනුම දැක්කත් ඇති..:shocked: බැටරි සීන් එක තමයි මම හිතන විදිහට ලොකුම අවුල..:baffled: ඇතුළේ ඉන්න සෙබලව වගේම බැටරි පැක් එකත් සෑහෙන ආරක්ෂා කරන්න වෙනවා..:yes:
  3. richlife

    තොපිටත් මාව මතක් වෙන්නේ කාගෙ හරි රෙද්දක් ගැලවුනාම තමයි..:angry: බුවාගේ පෙනුම ටිකක් මගේ වගේ...

    තොපිටත් මාව මතක් වෙන්නේ කාගෙ හරි රෙද්දක් ගැලවුනාම තමයි..:angry: බුවාගේ පෙනුම ටිකක් මගේ වගේ තමයි..:baffled: ඒවුනාට මට ඌට තරංවත් ඇඟක් නෑ කියහංකෝ..:sorry:
  4. richlife

    කෘතීම_සිංචනය

    BUMPS
  5. richlife

    තමන්ගෙ වඩාත්ම ජනප්‍රිය වුණු නූල..

    මගේ views 10000, 20000 පැනපු හැම ත්‍රෙඩ් එකකම පින්තූර පේන්නේ නෑ කියහංකෝ..:sorry:
  6. richlife

    පොලිස් කාන්තාව....

    මූ අර බාල්දියක් නග්ග ගත්තේ ඒ සීන් එකේදීද..?:rofl: එතකොට නැවීගෙන සෙරෙප්පු තේරුවේ කවුද...?:baffled:
  7. richlife

    පොලිස් කාන්තාව....

    මට දැන් කතා ඔක්කොම පැටලිලා තියෙන්නේ..:baffled: සෙරෙප්පු තෝරන්න ආවේ නිමාලිද..?:eek: එතකොට අර බල්දියක් තාප්පෙක හප්පගෙනත් මොකද්දෝ වින්නැහියක් කර ගත්තා නේද..?:eek: දැන් ඒ පාර බත්කන පොලිස් කෙල්ලෙක්..:P අයි.ටී.එන් එකේ මෙගා නාට්ටි වගේනේ යකෝ..:rofl:
  8. richlife

    විදුලිබල මන්ඩලය.

    ඕකේ දෙපැත්තක් තියෙනවා බං.. අපි ආතල් අරන් හිනා උනාට වඩේනම් චාටර්..:dull: නිකමට හිතපං ඔෆිස් එකක වැඩ කර කර ඉන්නකොට අපිට එකෙක් ඔහොම කෝල් එකක් දුන්නොත් අපිට ඒකෙ ආතල් එකක් දැනෙන්නේ නෑනේ බං..:dull: ඒක නිසා බනින උන්ට මුකුත් කියන්නත් බෑ...:yes: හැබැයි මගේ ඊයේ දවසේම තිබුණ ස්ට්‍රෙස් එක ගියා මුගේ කෝල් එක...
  9. richlife

    විදුලිබල මන්ඩලය.

    ඒක කලින් ඇහුවා.. ඒකට වැඩිය මේකට හිනා ගියා කියහංකෝ..:lol:
  10. richlife

    විදුලිබල මන්ඩලය.

    විදුලිබල මන්ඩලය. ඇත්තම කවුද බං මුං...:rofl: (අසභ්‍ය වචන හැටහුටාමාරක් ඇති බැවින් ඉයර්ෆෝන් පැලඳ ශ්‍රවණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..) o3pcRIjUpxE
  11. richlife

    ~~~නික්ම යාම.~~~

    අන්න දුවලා..:P
  12. richlife

    බස්_ජැක්_

    කොහෙන්ද යකෝ බන්ටි ටොපියක් හොයා ගත්තේ..:dull:
  13. richlife

    Tuk Tuk Ride with Gimbal!

    bps
  14. richlife

    බිහිසුණු_සතෙක් ඉන්න වනාන්තරයක්

    අඩේ මම ඒ සතා දැන් හම්බ වෙයි දැන් හම්බ වෙයි කියලා හිතාගෙන පහළට පහළට කියෝගෙන ආවේ..:sorry: කොහෙද සමනල්ලුයි සලඹයොයි විතරයිනේ තාම හොයාගෙන තියෙන්නේ..:dull: You must spread some Reputation around before giving it to Deleted again.
  15. richlife

    බෝතල් තුනක් ඕනේ....

    :rofl::Pවතුර!
  16. richlife

    එළු සටන

    මිනිස්සුන්ගේ අතින්ම බෝ වෙලා මිනිස්සුන්ගේ අතින්ම මැරුම් කාලා..:sorry: +Rep

    No contents