1. richlife

    අනෝමා ජනාදරී ගේ ප්‍රේම ජවනිකා පොත

    කියවන්නමද ගත්තේ..:P
  2. richlife

    අපේ අගමැති

    ඒ කියන්නේ අවුරුද්දටම නිකන්වත් මනුස්සයා උන්නද මලාද කියලා බලන්නේ නෑ.. කවුරුහරි ලේකම් කෙනෙක් හරි මොකෙක් හරි ලියුමක් ගහලා යවනවා එකම ටෙම්ප්ලේට් එකකට..:rofl: අනිත් වැඩ ගැන කවර කතාද ඉතින්...:oo:
  3. richlife

    අපිට අමතක වු රාජා..

    :yes::yes::yes: මම මුලින්ම අලියෙකුට භය උනෙත් ඔය කෞතුකාගෙරේ ඇතුළෙදී.. :sorry:
  4. richlife

    Hettipola Accident CCTV

    අඩේ ඌ බ්‍රේක් ගහන්නෙත් නැද්ද මන්දා.. :sorry: හැප්පෙන වෙලාවෙවත් බ්‍රේක් ලයිට් පත්තු වෙනවා දැක්කේ නෑ..:baffled:
  5. richlife

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    ඔන්න ඔය උඩ ඉන්න මෙම්බර්ගේ ත්‍රෙඩ් එකකුයි ඒකේ තියෙන කමෙන්ට් ටිකයි පහළ තියෙනවා කියවලා බලන්න..:) අතපය නැතුව මිනිස්සු ජීවිත ගොඩ දා ගත්ත එකේ ඉංග්‍රීසි නිසා ජීවිතේ එපා කරව ගන්න එක හෙන අපරාධයක්..:yes: ජය වේවා.! https://www.elakiri.com/forum/showthread.php?t=1865978
  6. richlife

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    :yes::yes::yes::yes:
  7. richlife

    Prime Minister Economy class එකේ_ගිහින්

    මමත් හිතුවේ අපේ බුවා කියලා..:rofl:
  8. richlife

    පට්ට වටින international ජනප්‍රිය site දෙකක්

    මේ තියෙන එක ඇති කියලා හිතෙන්නේ නැද්ද.:lol:
  9. richlife

    උතුරට_සිංහලු_එපා

    B|U|M|P|S :oo::dull::sorry:
  10. richlife

    ලහි පිට ( වාහන )

    B|U|M|P|S
  11. richlife

    SL Blacklisted Companies

    ඔය තියෙන්නේ තවත් නමගිය කම්පැනියක්. ත්‍රෙඩ් කීපයක්ම වැටිලා තිබුණා මේ අය ගැනත්..:oo: ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු) https://www.elakiri.com/forum/showthread.php?t=1696927 කිසිම කමකට නැති කම්පැනියක්.. කිව්වොත් කියන්නෙ බොරු..:frown: මීට කාලෙකට කලින් මමත් International Driving licence එක ගන්න බලන්...
  12. richlife

    SL Blacklisted Companies

    සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්.. බොහොම ස්තූතියි පාරිභෝගික අධිකාරිය ගැන එහෙම දැනුවත් කළාට.. +Rep

    No contents