Iphone walata support onada ban?Genxt warranty support නම් හොඳයි futureworld no idea
Warranty support එකටත් එක්ක තමා ඉතින් authorized agent කෙනෙක්ගෙන් brand new ගන්නකොට වැඩිපුර ගෙවන්නෙIphone walata support onada ban?
උන් warrenty තියනවා නම් වෙනම charge කරන්නේ නැද්ද service වලටGenxt warranty support නම් හොඳයි futureworld no idea
Service කිව්වෙඋන් warrenty තියනවා නම් වෙනම charge කරන්නේ නැද්ද service වලට
Luxuryx eken ganin, sahena ganak aduwen ganna puluwan.iPhone එකක් ගන්න genxt and futureworld දෙකෙන් මොකක්ද හොඳ?
ඒ කියන්නේ warrenty claim කරන්න වෙලා රට යවන්න උනොත් phone එක ඒවට charge කරනවද?Service කිව්වෙ
Future world එකෙන් දෙන්න බෑ කිව්වේ ඇයි? උන්ගෙන් නෙවෙයි ද ගත්තේ?Try rooter. Futureworld eken warrenty denna ba kiyapu eka eyalage athin gewala hodala dunna. So recommend kranna puluwan.
2024 කොහොමද දන්නෑ ගන්න කලින් පොඩ්ඩක් අහන්න වෙයිඒ කියන්නේ warrenty claim කරන්න වෙලා රට යවන්න උනොත් phone එක ඒවට charge කරනවද?
ඉස්සර ගත්තෙ නෑ කීයක්වත්Future world දෙන්නේ genxt warrenty නෙවෙයි නේgenxt warrenty ekath ekka kohen gattat kamak na
Na arungen gaththe. Un warrenty claim kranna yawanne fw ekata.ඒ කියන්නේ warrenty claim කරන්න වෙලා රට යවන්න උනොත් phone එක ඒවට charge කරනවද?
Future world එකෙන් දෙන්න බෑ කිව්වේ ඇයි? උන්ගෙන් නෙවෙයි ද ගත්තේ?
------ Post added on Feb 13, 2024 at 11:02 PM
අහ්. ඒක තමයි case එක. Future world ගත්තා නම් උන් කරලා දෙනවාNa arungen gaththe. Un warrenty claim kranna yawanne fw ekata.
Link එක දාපන්කෝ..කොයිකෙන් ගත්තත් TRC Approved + Apple care තියනවා නං දෙකම එකයි
Apple care විතරක් තිබිලා TRC Approved නැත්නම් කැඩිලා රට යවන්න උනොත් export license කියලා එකක් ගන්න ඕන, TRC එකෙන් ඒක දෙන්නෙ නැහැ එතකොට ගනිපු තැනින් හෑන්ඩ් කැරි කරලා හදලා ගෙනත් දුන්නෙ නැත්තං කරන්න දෙයක් නැහැ මෙහෙන් රෙපෙයාර් කරගන්න වෙනවා එහෙම නැත්තං යන කෙනෙක් අතේ ඇපල් ස්ටෝ එකකට යවලා අපිම වැඩේ කරගන්න වෙනවා
මේ සීන් එක ගැන මම මේකෙ දිගට පෝස්ට් දාල ඇති විස්තර සේරම දාල, ඒව හොයලා බලන්න