හාඩ්වෙයාර් අයිටම්

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    හාඩ්වෙයාර් අයිටම්

    මචන්ලා මං හිතාගෙන ඉන්නේ හාඩ්වෙයාර් අයිටම් ටිකක් අරන් ඩිලිවරි යන්න...මේ අඩු අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද??කොළබ හරි අව්ලක් නෑ....මේ ගැන දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ...
    නැතනම් බම්පියක් වත් දාගෙන යන්න :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: RottenCOLT

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    Issalla podi research ekak karala balanna. oya yanna hadana dihawe hardware walata danata badu dana mila ganan denaganna ( ena warga wala mila ganan ehema balanna ) . ita passe ita wada aduwata oyata denna puluwanda balanna.

    oya field eke mehema dewal thiyenawa.

    loku hardware kelinma kolabin badu genawa.
    godakma naya padanama matha thmayi karanna wenne.

    badu gannawanam importers lama hoyaganna. tikak amaru weyi.
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    importers la thama hoyaganna one...yana price nam baluwa...e ganata denna nam badu ganna hoda place hoyaganna one....ekai shops tikak hewwe
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මෙහෙමයි

    උබට විකුනන වෙන්නේ මැටිරියල් වලින් අතුරු අමුද්‍රව්‍ය කියන ඒවා තමයි ඒ කියන්නේ ගැරන්ටි එකක් අවශ්‍ය නොවන බඩු( අණ, ගම්, යකඩ ලි කොන්ක්‍රීට් කපන තල, නගුල් හදන්න ගන්න දේවල්, ඔයවගේ)

    එලෙක්ත්රික් අයිටම් මැෂින් එහෙම කරනවනම් උබ වොරන්ටි එකක් දෙන්න ඕනි. ඒ වගේම ගන්න එකා උබේ වොරන්ටිය විශ්වාශ කරන්නත් ඕනි.( කැඩුනොත් මාරු කරගන්න උබව හොයන්න වෙනවා කියන කාරනවා ගන්න එකාගේ හිතට එනවා) පොඩ්ඩක් ඒ ගැනත් කලපනා කරපන්.

    මොකද උබ මෙහෙන් වතුර මෝටරයක් අරන් ගිහින් විකුනන හැදුවට ගැරන්ටි එක ගැන මිනිස්සු දෙපාරක් හිතනවා.

    පොලොන්නරුව අනුරාද පුර පති වල නම් අත්ට්‍රැක්ටර් වලට පාර්ට්ස්, ඔයවගේ එව්වා නම් ගොඩක් යයි.

    පලංචි සෙට් ටිකක් විකුණන්න පුලුවන්ද බලපන්
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හොඳට හොයන්න පුළුවන් වැඩක් තමා.....හැබැයි පටන් ගන්න වියදම වැඩියි.පොඩි පොඩි දේවල් ඉඳන් සබ්බ සකලමනාවම දාන්න ඕන.එහෙම උනොත් හොඳට බිස්නස් එනවා.....
    ගන්න තැන් ගැනනම් දන්නේ නෑ.දැනට බම්ප් එකක්