නිකන් ඉදලා සල්ලි හොයන්න

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    නිකන් ඉදලා සල්ලි හොයන්න

    වහලේ උඩ සෝලා හයි කරලා තමන්ගේ ගෙදරට විදුලිය අරගෙන වැඩි හරිය පාරේ ලයින් එකට දුන්නම මාසේ අන්තිමට විදුලි බල එකෙන් අපිට සල්ලි ගෙවනවා...මේ සීන් ඒක දන්නා කෙනෙක් ඉන්නවද කිරියේ .....
    දන්නේ නැත්නම් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න :angry:
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මචෝ ඕකට කියන්නේ Net Metering කියල. උඹ සල්ලි දීල සෝලා පැනල් හයි කරලා ඒකෙන් ගන්න electriciy එක national grid එකට supply කලාම විදුලි බල මණ්ඩලෙන් උඹ පාවිච්චි කරන විදුලියට මුළු මාසෙටම අය කරන්නේ රුපියල් 30ක් වගේ සුළු ගානක්. ඒකත් ගන්නේ බද්දක් වශයෙන්. එහෙම නැත්තන් උඹට පුළුවන් තව වැඩිපුර ගානක් දීල පවර් ස්ටෝරේජ් යුනිට් එකක් අරගෙන එකට power store කරලා තියාගෙන use කරලා අතිරික්ත විදුලි බලය national grid එකට දෙන්න. එතකොටත් උඹේ මාසික විදුලි බිලෙන් යම්කිසි ගානක් අඩු කරනවා. උඹට තව විස්තර ඕන නම් PM එකක් දාපන්. මම වැඩි විස්තර දෙන්නම්.
     
    • Like
    Reactions: richlife

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    vFfqEBI.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඔය සුර්ය පැනලය උඩට තඩි වදුරෙක් පැන්නොත් කැඩේවිද :confused::sorry:

    මේ පැත්තේ ඉන්නවා හෙන පත සයිස් වදුරෝ :baffled::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලක්ෂ දහයක් වියදන් කරල ඔකේ රිටන් එක ගන්න ජිවිත කාලෙම යයි නෙ. වැඩේ පාඩුයි වගේ.

    මාසෙට 2000 විතර බිලක් ආවත් ලක්ෂ දහය කවර වෙන්න මාස 500ක්/අවුරුදු 40 විතර යනව නෙ :baffled:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලක්ෂ දහයක් වියදන් කරල ඔකේ රිටන් එක ගන්න ජිවිත කාලෙම යයි නෙ. වැඩේ පාඩුයි වගේ.

    මාසෙට 2000 විතර බිලක් ආවත් ලක්ෂ දහය කවර වෙන්න මාස 500ක්/අවුරුදු 40 විතර යනව නෙ :baffled:

    පාර්ක් එකකට වගේ නං හොඳයි :sorry::sorry::sorry:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ඔය සුර්ය පැනලය උඩට තඩි වදුරෙක් පැන්නොත් කැඩේවිද :confused::sorry:

    මේ පැත්තේ ඉන්නවා හෙන පත සයිස් වදුරෝ :baffled::P

    eka nam mama danne na. hadapu ekagen thamai ahanna one :v

    ලක්ෂ දහයක් වියදන් කරල ඔකේ රිටන් එක ගන්න ජිවිත කාලෙම යයි නෙ. වැඩේ පාඩුයි වගේ.

    මාසෙට 2000 විතර බිලක් ආවත් ලක්ෂ දහය කවර වෙන්න මාස 500ක්/අවුරුදු 40 විතර යනව නෙ :baffled:

    :yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Rs 2000 bilata laksha 10 ekak one naha ban..

    ehema nathnam aragena wikunapan ithuru tika..

    ලක්ෂ දහයක් වියදන් කරල ඔකේ රිටන් එක ගන්න ජිවිත කාලෙම යයි නෙ. වැඩේ පාඩුයි වගේ.

    මාසෙට 2000 විතර බිලක් ආවත් ලක්ෂ දහය කවර වෙන්න මාස 500ක්/අවුරුදු 40 විතර යනව නෙ :baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    me system eke power storage naha.. eka cost effective naha..

    මචෝ ඕකට කියන්නේ Net Metering කියල. උඹ සල්ලි දීල සෝලා පැනල් හයි කරලා ඒකෙන් ගන්න electriciy එක national grid එකට supply කලාම විදුලි බල මණ්ඩලෙන් උඹ පාවිච්චි කරන විදුලියට මුළු මාසෙටම අය කරන්නේ රුපියල් 30ක් වගේ සුළු ගානක්. ඒකත් ගන්නේ බද්දක් වශයෙන්. එහෙම නැත්තන් උඹට පුළුවන් තව වැඩිපුර ගානක් දීල පවර් ස්ටෝරේජ් යුනිට් එකක් අරගෙන එකට power store කරලා තියාගෙන use කරලා අතිරික්ත විදුලි බලය national grid එකට දෙන්න. එතකොටත් උඹේ මාසික විදුලි බිලෙන් යම්කිසි ගානක් අඩු කරනවා. උඹට තව විස්තර ඕන නම් PM එකක් දාපන්. මම වැඩි විස්තර දෙන්නම්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලක්ෂ දහයක් වියදන් කරල ඔකේ රිටන් එක ගන්න ජිවිත කාලෙම යයි නෙ. වැඩේ පාඩුයි වගේ.

    මාසෙට 2000 විතර බිලක් ආවත් ලක්ෂ දහය කවර වෙන්න මාස 500ක්/අවුරුදු 40 විතර යනව නෙ :baffled:

    එකනේ මචන්,ලක්ෂ 10 පොත් දැම්මා නම් වයස 60 වැඩි කෙනෙක්ගේ නමින් මාසෙට 12500ක් එනවා..

    2000 බිල එන ගෙදරකට 10500 අදායමක් එනවා :rofl::rofl:

    මුන් දෙන්නා වැඩක් කරොත් හානවනේ :baffled::P

    කරන්න තිබ්බේ සොලර් පැනර් බදු අයින් කරලා තව බදු සහනයක් දෙන්න :):)

    මුන් සොලර් පැනර් වලට කෙසේ වෙතත් මෙන්ඩිස් අරක්කු වලට නම් බදු සහන දෙනවා :lol::lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    oka sure naha ban

    masayak 2-3k dei

    eeta passe nawaththala dammoth mokada karanne

    me Govt. eke kisima deyak sure naha

    dan balapan budget eka thibba dewal keeyak dunnada kiyala
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලක්ෂ දහයක් වියදන් කරල ඔකේ රිටන් එක ගන්න ජිවිත කාලෙම යයි නෙ. වැඩේ පාඩුයි වගේ.

    මාසෙට 2000 විතර බිලක් ආවත් ලක්ෂ දහය කවර වෙන්න මාස 500ක්/අවුරුදු 40 විතර යනව නෙ :baffled:

    :yes::yes:
    සාමාන්‍ය මිනිස්සුන්ට වාසියක් නැ බන්
    ඔකේ ගණන් අඩු කරනකම්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    එකනේ මචන්,ලක්ෂ 10 පොත් දැම්මා නම් වයස 60 වැඩි කෙනෙක්ගේ නමින් මාසෙට 12500ක් එනවා..

    2000 බිල එන ගෙදරකට 10500 අදායමක් එනවා :rofl::rofl:

    මුන් දෙන්නා වැඩක් කරොත් හානවනේ :baffled::P

    කරන්න තිබ්බේ සොලර් පැනර් බදු අයින් කරලා තව බදු සහනයක් දෙන්න :):)

    මුන් සොලර් පැනර් වලට කෙසේ වෙතත් මෙන්ඩිස් අරක්කු වලට නම් බදු සහන දෙනවා :lol::lol:

    siraa? :shocked: laksha 10ta 12500k poliya enawada.!mokadda mcn bank eka?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,979
    2
    54,712
    113
    siraa? :shocked: laksha 10ta 12500k poliya enawada.!mokadda mcn bank eka?

    ඕනෑම බැංකුවක 60+ පුරවැසියන්ට ලක්ෂ 10 දක්වා මුදලකට 15% වාර්ෂික පොළියක් දෙනවා :yes: