කාඩ් කුට්ටමේ රජවරු 👑
✶⊶⊷⊶⊷❍ - ❍⊶⊷⊶⊷✶
කාඩ් කුට්ටම නොදන්නෙ කවුද නේද.
බැලු බැල්මට ලොකු දෙයක් නෑ හරි ලේසි වගේ පෙනුණත් කාඩ් කුට්ටමක සංකේත, රූප,හා අංක තුළ හැංගිච්ච රහස් බොහොමය්. ගොඩ දෙනෙක් නොදන්න;රසවත් සිද්ධි එක්ක ඈදිච්ච ඇතැම් රහස් සියවස් ගාණක ඉදලා එන සම්ප්‍රදායික රහස් . එක සැරයක් බැලුවට කැපී පෙනෙන...