පොඩි සින්හයා

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,944
    3,293
    113
    මචන්ලා මේක මට අපේ සීයා කියපු කතාවක්
    මචන්ලා එක රටක ලොකු කැලයක එක එක ජාතියේ සත්තු ගොඩක් හිටියා. ඔකේ හිටපු බූරූ පවුලක බූරූ පුතාට දවසක් කල්පනා කරනවා "අපිට හැම සතාම බූරුවා කියනවා . මෙක හරියන්නෙ නෑ කොහොම හරි මම සින්හයෙක් වෙනවා " කියලා.
    ඊට පස්සෙ මේ බූරු පුතා උගෙ.යාලු කොටළු සෙට් එකට අඩගහලා කියන්වා හෙට ඉදන් මම හින්හයෙක් වෙනවා. උඹලා මට පොඩි සින්හයා කියපල්ලා කියලා. කැලේ හැමතනම කියපල්ලා මම පොඩි සින්හයා කියලා.
    අනේ අර කොටළු යාලු සෙට් එකත් කැලේ හැම හන්දියක් ගානෙම ගිහින් මෙක කියනවා. ඔක අහපු කැලෙ සත්තු හිනා වෙනවා බඩවල් අල්ලගෙන.
    කොහොම හරි කැලේ ඇත්තම සින්හයාටත් ඔක ආරන්චි වෙනවා. එතකොට ඇත්ත සින්හයා අදෝ වාතයක් එහෙම යවලා මෙහෙම කියුවලු.
    .. "ගණන් ගන්න එපා එකා තාම බූරුවෙක් . ඒකනේ බන් ඔය වගේ බූරූ කතා කියන්නෙ "

    සීයාගෙ කතාව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,646
    169,021
    113
    එකමත් එක රටක
    3cWmbGj.gif