මෝඩ සිංහලු අදත් පනදාගෙන පොස්ට් දානවා නේද මුගේ පච thread එකට :lol::lol:
මට හොදට මතකයි මාස 03කත කලිනුත් මේ තෙඩ් එක මේ විදියට වැටුනා..එකෙත් උ අඩන්නේ උගේ අනගාතේ ගැන..ගෙදර උන් ගහලා පන්නවිලු... bla bla :lol::lol:
යකුනෝ මු මේ වගේ ත්‍රෙඩ් දාලා එකට වැටෙන reply බලලා අසහනේ දුරු කර ගන්න එකෙක්..තොපිත් අනේ...