Savitar කියන්නේ කවුද


Future Barry Allen

Eddie

Ronnie

Julian

Last edited:






මම නම් නෙමෙයි


episode 18 එකේ barry අහනව Abra Kadabra ගෙන savitar කියන්නෙ කව්ද කියල, කව්ද කියල නොකිව්වත් ඌ කියනව “I know he was the first speedster.” කියල.
DC comics වල විදිහට earth 1 එකේ 1st speedster Barry Allen. ඒක නිසා ගොඩක් දුරට savitar කියන්නෙ future flash වෙන්න පුළුවන්.
![]()


ඒ මොකද බෝල? බලන්නේ නැත්තේ?Flash balanne ne sinhalu![]()
..Future Barry Allen කියලා තමයි මටත් හිතෙන්නේ..


..Future Barry Allen කියලා තමයි මටත් හිතෙන්නේ..
ethakota iris maranne?
ethakota iris wa maranne?
uba villain kenek wenne ai ? Iris geniwa maranne mokada? Ube love ekane.
mamanam confuse![]()

හැට හතර මායම් දාලා අසරණ මාව අල්ලා ගත්තා 
Iris මැරෙන්න ඕන වොලී බේරන්න නම්....අනාගතේ Iris තමා කිව්වේ වොලී බේරන්න අතීතෙට ගිහින් Iris මරන්න කියලා
කියනකම් කට ඇරගෙන හිටියේ..ඔය ගැනිට මන් කොහොමත් කැමති නැහැ...හැට හතර මායම් දාලා අසරණ මාව අල්ලා ගත්තා
![]()


