එක පාරට ඕක අමතක වෙනවද?උ දාපු පලවෙනි thread එකකුත් නෙවිනේ..පොඩ්ඩක් බලපන්..
මෙතන උනේ මෙහෙම දෙයක්...
මු ඔය විස්තරේ හොයන සල්ලි ඉල්ලලා යැව්වා,පිළිකා රෝහලට දෙන්න කියලා...මු ඒ කතාව delete thread එකේ දැම්මා...සල්ලි දුන්නේ නැති නිසා මු විස්තර දැම්මා ෆේක් එකවුන්ට් එකකින්..මු හිතුවේ නැහැ මෙච්චර...