එක මචන් හරියටම කියන්න බැ බැංකුවට කෝල් කරලා අහපන් සෙලාන් එකේනම් මගේ එහෙම දෙයක් වෙලා අවුලක් නැතිව සල්ලි ඇවිත් තිබුනා පරණ කාර්ඩ් එකට සෙලාන් එකෙන් කිවුවේනම් කර්ඩ් එක බ්ලොක් කලාට රිපන්ඩ් එකක් අවොත් එක එකවුන්ට් එකට එනවා කියලා ඩෙබිට් කර්ඩ් එකක් නිසා එකවුන්ට් එකට ලින්ක් වෙලානේ තියන්නේ