1. Mahesh+

    මම ශොප් එකක් පටන්ගන්න

    අඩෝ මොකද්ද බන් මේ සින් එක මොනවද අඩුවට ගන්න පුළුවන්
  2. Mahesh+

    New Web Site

    අඩෝ කොම් එකක් අරන් දාපන් බන් සයිට් එක පට්ට ඩොමේන් එක චෝර :(
  3. Mahesh+

    GTRZ

    කවුද අප්පා ඒ :shocked:
  4. Mahesh+

    VideoCon reload?

    එල එල
  5. Mahesh+

    VideoCon reload?

    ඇයි මචන් මේකෙන් ගෙවපන්කෝ https://lankareload.com/cgi-bin/ftecsys?action=prod&catid=DTH
  6. Mahesh+

    VideoCon reload?

    ට්‍රයි කරලා බලපන් මචන් මොකද්ද වෙන එකක් දැන් ඉල්ලන්නේ
  7. Mahesh+

    VideoCon reload?

    එකනම් දන්නේ නැ මචන් මමත් දැන් ගිහින් බැලුවා උන් සයිට් එක වෙනස් කරලා දැන් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැ ඉස්සර තිබුනේ Smart Card Number එක ගහලා ගෙවන්න දැන් එහෙම බැ වගේ :(
  8. Mahesh+

    VideoCon reload?

    ඔව් බන් මම කරලා තියනවා එකේ තියනවා බන් තෝරන්න ලෝකල් කර්ඩ් ඉන්ටර්නැෂනල් කර්ඩ් කියලා
  9. Mahesh+

    VideoCon reload?

    Videocon සයිට් එකෙන් පුලුවන් බන් 3D වෙරිප්යිඩ් කාර්ඩ් එකක් වෙන්න ඕනා පේමන්ට් එක කරන කාර්ඩ් එක
  10. Mahesh+

    GTRZ

    :lol:
  11. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    මමත් හිතන්නේ මෙතුමා තමා සිරිපාල
  12. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    හා මම බයිට් උනා සතුටුද දැන් උබට :rolleyes:
  13. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    මොකද මචන් මේ ආපු ගමන්ම රතු වෙලා මේක බලන ඕනා කෙනෙක්ට පේනවා මචන් කාලකන්නිය කවුද කියලා :)
  14. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    ඉතින් උබ මොකද කාලකන්නියෙක් වෙන්න ආවේ :angry:
  15. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    ඇඩ්මින් රිපල්යි කලා බන් මෙහෙම එයා කියන්නේ if you do it again. i will delete thread and ban you. කියලා. කාටද කිවුවේ කියන එක තමා අවුල ඇයි ඉතින් im not mention name. ok. කියලත් කියලා තියනවනේ
  16. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    එකත් ඇත්ත තමයි බලන් යද්දී :(
  17. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    වැඩක් නැ බන් කියලා

    No contents