1. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    ඒත් බන් මේ ලෝකේ අවංක මිනිස්සුන්ටම අරින... වංක එකාලග දනගහන මිනිස්සු නේද බන් වැඩිපුර ඉන්නේ...
  2. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    අනේ අම්මේ ඒවා නම් එපා මචන්.... නප්පෙටම කෙලවෙන වැඩක් ඒක...
  3. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    ජොබ් එක + කොටස් වෙලදපොලේ ඉන්වෙස්මන්ට් එකක් හොද නැද්ද බන්??
  4. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    මට ඉඩම් නෑ මචන් එහෙම දෙයක් කරන්න... ඉන්න ගේත් අයියගේ නමට තියෙන්නේ ඌ තාම ඒක මට ලිවුවේ නෑ...
  5. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    මම හිතන් ඉන්නේ මචන් කොමිනිකේෂන් + තව මොනාහරි දාන්න... මට ඒ පැත්ත ගැන හොද දැනුමක් තියනවා... ඒත් මගේ ටිකක් කපටිකම, මිනිස්සු කල්තියා අදුරගැනීම වගේ තව අඩුපාඩු ටිකක් නම් තියනවා... බඩුවක් ගනිද්දී කේවල් කරලා ගන්න, වැඩිගානට බඩු ඇගේ ගහන්න වගේ දේවල් නම් මට ටිකක් අමාරුයි... ඒකයි අවුල....
  6. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    ලක්ෂ 3-4කින් කරන්න පුලුවන් ඉන්වෙස්මන්ට් ටිකක් කියපන්කො මචන්....
  7. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද?? මචන්ලා අතේ ලක්ෂ 3-4ක් තියනවා... ඒකෙන් බිස්නස් එකක් කරනවද?? නැත්තන් ඒ ගාන මොකක හරි ඉන්වෙස්ට් කරලා ජොබ් එකක් හොයාගන්නවද?? මොකද හිතන්නේ කට්ටිය... අදහසක් දෙමු බලන්න......
  8. all_most

    film and tv shows බාන්න මෙන්න link

    passe banawaaa tks machan
  9. all_most

    වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

    ප්‍රධානම සුදුසුකම කපටිකම වෙන්න ඕනේ... නැත්තන් ඕවා කරන්න බෑ...
  10. all_most

    ගුරුකම් බොරු උනා

    ගුරුකම් ඇත්ත කියලා හිතන උන් ඉන්න එක පුදුමයක් නෙවෙයි මචන්ලා.... ලංකාවේ රෙස්ලින් ඇත්ත කියලා හිතන් ඉන්න උන් කීයක් ඉන්නවද.... මනසින් අන්ධ මිනිස්සු.... පව් කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ....
  11. all_most

    ඩිල්ෂාන්ගෙන් පළමු බිරිඳ හා ඔහුගේ පුතා

    උපුල් සුනාමියට අහුවෙලා ගෙවල් කැඩිලා ඉන්න තැනක් නැති උන දවස් වල ඩිලා ගේ ගෙදර ඉදලා තියෙන්නේ... ගෑනිත් එක්ක කේස් එකක් දාගෙන ඒක අහුවෙලා කියලා තමයි කතාව ගියේ... ඇත්ත නැත්ත දන්නේ නැතෝ...
  12. all_most

    උපන් දිනයට කෝටි හතරක තෑග්ගක්

    ඔය කෝටි 4 ලංකාවේ පාරකට තාර දාන්න තිබුන සල්ලි වෙන්න පුලුවන්... රෝහලක් අලුත් වැඩියා කරන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්... අබලන් පාලමක් හදන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්... පාසලකට අවශය භාන්ඩ ගන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්... ඒවා හොරකන් කරලා තමන්ගේ මිනිබිරියන්ගේ අවුරුද්දේ උපන්දිනේට බෙන්ස් කාර්...
  13. all_most

    පිටරටින් බඩු ගෙන්නන....

    na na mata waraduna ban... Gen - 15% VAT - 15% PAL - 7.5% NTB - 2%
  14. all_most

    පිටරටින් බඩු ගෙන්නන....

    Ow ban eth eken terenne nane... AP - 13.5% SF - 10.83% SD - 4.5% Gen - 15% VAT - 12% PAL - 5% NTB - 2% Menna mehema tiyenne.. terenne naa ban..
  15. all_most

    පිටරටින් බඩු ගෙන්නන....

    පිටරටින් බඩු ගෙන්නන.... මචන්ලා පිටරටින් බඩු වගයක් ගෙන්නන හිතන් ඉන්නවා... සල්ලි ගෙවන්න උන් දුන්නේ Western Union / TT මම PayPal ගැන ඇහුවා PayPal තියනවා මම හිතන්නේ... මොකද්ද හොදම ආරක්ශිත සල්ලි ගෙවන විදිය... දන්න කෙනෙක් උදවු කරන්න... තව මට ටැක්ස් කීයක් විතර ගෙවන්න වෙයිද කියලා දැනගන්නේ...
  16. all_most

    ඩියුටි_ෆ්‍රී_ඔෆර්ස්

    Machanlaa color photocopy machine ekak genna puluwan neda?? meke dala tiyenne "Black & White or One Color kiyala" eke teruma mokadda??
  17. all_most

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ow ban... u witharak newei ara Dean Jones karayat kiyanawa "Sri lanka in danger, if they lose one more wicket".. paka tamai yako Kulasekarata enakan batsmen la inne... munge ammage kata kiyawanne... mata mala panala hitiye e welawe....
  18. all_most

    මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න හොදයි ද???

    මිනිහා මචන් එහෙම කිවුවට මිනිහා දන්නෙත් නෑ කාලේ හොද නිසා තමයි මිනිහාගේ බිස්නස් එක ගොඩ ගියේ කියලා... ඔය කියන කාලේ ලංකාවට පරිගනක තාක්ශනේ එන්න ගත්ත කාලේ... ලොකු කම්පැනි වලට විතරක් තිබුන පරිගනක පොඩි කඩ වල සිටන් ගෙදර දක්වා එන්න පටන් ගත්ත කාලේ... ඒ නිසා තමයි ඒක නැගලා ගියේ.... දැන් මේ කාලේ පටන් ගත්ත...
  19. all_most

    මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න හොදයි ද???

    මගේ ගැන කතා කරන්න නෙවෙයි බන් මම මේ නූල දැම්මේ... උබලාගේ අදහස් හුවමාරු කරගන්න... ඒනිසා උබ දන්න දේ කියලා දාපන්... කාලය වැදගත් මොනාටද.... නැත්තේ මොනාටද කියලා දාපන්...
  20. all_most

    මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න හොදයි ද???

    මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න හොදයි ද??? මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න හොදයි ද??? හැමෝම බිස්නස් එකක් කරන්න අසාවෙන් ඉන්නවා මං වගේම.... ඒත් බිස්නස් එකක් හරියන්න නම් හොද අයිඩියා එකක්, ප්‍රාග්ධනයක් වගේම පටන් ගන්න කාලයත් හුගාක් වැදගත්... මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න එක හොද ද? නැද්ද? කියලා...

    No contents