⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Good one .. yesterday when SL needed 9 of 12 balls ali khan (bangali comi) uttered out on air "still game is on balance game on Bangladesh still got a chance bla bla bla" tht shows how retarded ex bangbro players r so we should not expect realistic comments from an average bangbro fan...ara kathawak thiyenne urath ekka randukaroth mada gawenawa kiyala apita wela thiyenna 1kai

couldn't agree more :yes::yes:
 
ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    හරිද වැරදිද දන්නේ නැහැ,,,

    එත් මට හිතෙන්නේ බන් දික්වැල්ල, කුසල් ඕපන් කරන එක හරියන්නේ නැහැ...

    තරංග වගේ එකෙක් ඉන්න ඕනේ බන්...තරංග ගැහුවේ නැතත් ඌ එහා පැත්තේ එකා සෙටල් වෙනකන් ගහනවා...අනිත් එකා හිර වුනොත් ඌ ගේම ඇදගෙන අරුවත් ප්‍රෙෂර් එකෙන් බේරාගන්නවා...

    අනිත් එක ඌ ගානට එක දාල ගේම ගහනවා...:yes: දෙන්නම පිස්සෙක් වගේ ගහන්න ගියොත් වැඩේ අවුල්...:yes:

    ow ban un dennama kalabalai hadissi.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060

    :yes:
    :yes:
    2nd ODI eka thamai hodama udaharane.
    Menda abaruna, Tharanga theluwa. Ita passe mendath weda pennuwa.
    Eda thamai menda cricket igena gaththe.
    e Match eka ayeth beluwoth ubalata therevi.
    iyeth tharanga e wede kala.
    Dick , Janiya & Mune hadissi karayo. Tharanga wage ekek innama ona uden.

    11.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Meke anith un ubawa maran kai ban me kathawata :lol::lol:

    Anyway lankawe open partnership eka sahena kalekata passe 50 pannala yanna gaththe Upul aye open karanna gaththata passe thamai :yes:

    :lol::yes: තරංග හේටර්ස් ල තමයි මරන් කෑවොත් කන්නේ..:rofl:

    ow ban un dennama kalabalai hadissi.

    :yes:
    :yes:
    2nd ODI eka thamai hodama udaharane.
    Menda abaruna, Tharanga theluwa. Ita passe mendath weda pennuwa.
    Eda thamai menda cricket igena gaththe.
    e Match eka ayeth beluwoth ubalata therevi.
    iyeth tharanga e wede kala.
    Dick , Janiya & Mune hadissi karayo. Tharanga wage ekek innama ona uden.

    11.gif

    :) සිරාවට...ඌ ඉන්න එකෙන් ස්ටේබල් ගතියක් එනවා...ඌ 20ක් ගැහුවත් ඒ ගහන ටිකට එහා පැත්තේ එකා සෙට්ල් වෙන්න කාලය ඇති මොකද ඌ ඇඹරි ඇඹරි ගහන්නේ නැහැනේ....
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    Good one .. yesterday when SL needed 9 of 12 balls ali khan (bangali comi) uttered out on air "still game is on balance game on Bangladesh still got a chance bla bla bla" tht shows how retarded ex bangbro players r so we should not expect realistic comments from an average bangbro fan...ara kathawak thiyenne urath ekka randukaroth mada gawenawa kiyala apita wela thiyenna 1kai

    සිරා බන් ඕකා එදා u23 ෆයිනල් මැච් එක වෙලෙත් බන්ගලියෝ ලංකාවට ඇවිත් ටෙස්ට් දින්නයි odi දින්නයි කියල අලි පම්පෝරිය කමෙන්ට්‍රි බොක්ස් එකේ ඉඳන්....:rofl::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Meke anith un ubawa maran kai ban me kathawata :lol::lol:

    Anyway lankawe open partnership eka sahena kalekata passe 50 pannala yanna gaththe Upul aye open karanna gaththata passe thamai :yes:
    ටීම් එකට උපුල් කෙනෙක් ආවා කියන්නේ ඉතින් රටේම වාසනාව තමා.... 96 උනෙත් ඕකනේ :P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ටීම් එකට උපුල් කෙනෙක් ආවා කියන්නේ ඉතින් රටේම වාසනාව තමා.... 96 උනෙත් ඕකනේ :P

    Says by another Upul :P
    Anthima awrudu kipayedi u wenuwata try karapu hamotama wada u hodai ban..tikak consistant gahanwa nam anik ungeth katawal wahila yai
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    සිරා බන් ඕකා එදා u23 ෆයිනල් මැච් එක වෙලෙත් බන්ගලියෝ ලංකාවට ඇවිත් ටෙස්ට් දින්නයි odi දින්නයි කියල අලි පම්පෝරිය කමෙන්ට්‍රි බොක්ස් එකේ ඉඳන්....:rofl::dull:

    Uta amathaka wela api Semi waladi bangali u23 unta bada yanna dila 8 wicket walin gahuwa kiyala..thawa unta amathaka wela 2014 aoi unge ratedi unwa whitewash kara kiyala format 3nema..indian karayo hodai oya sakilita wada
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694

    ඕකා හොඳයි මල ගෙවල් වල තනි රකින්න කියවා කියවා ඉන්න :lol::lol::lol::P:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්‍රිකටර් කෙනෙක් පෝය දවසේ මහ දවල් උසාවියක් අස්සෙම මරපු පතාලයේ එකෙක් ක්‍රිකට් බෝස් වීම ඊටත් වඩා වාසනාවක්:lol::lol::lol::rofl::rofl:
    :oo::oo::oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    Uta amathaka wela api Semi waladi bangali u23 unta bada yanna dila 8 wicket walin gahuwa kiyala..thawa unta amathaka wela 2014 aoi unge ratedi unwa whitewash kara kiyala format 3nema..indian karayo hodai oya sakilita wada

    සිරාවට බන්.අප්පිරියම එකෙක්.:dull:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Mora uni un kohomada NIB berila ground eka athulata giye nib un henata ground athule inawa...mage yaluwek inawa u SI kenek NIB inne mama maduwitha :) athulata aran yanne miniha haraha... heta awoth katiya athule
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Says by another Upul :P
    Anthima awrudu kipayedi u wenuwata try karapu hamotama wada u hodai ban..tikak consistant gahanwa nam anik ungeth katawal wahila yai

    uta match nodi anatha kalane... dilshan ekka monaa unath hondatama partnership thibbe tharanga.. aye try karanna deyak tibbe nea wena kenekwa opening place ekata... matisge ponsi wada thama...

    oyita kalin indika de seramtath kapillak aawa. e nam itin mahelage tharanga karaya nisa:baffled:
    AUS un tak gala pasu bam recover karaganne seniority or name eka player replacement walata adala nokara ganeema... tharanga unath SANATH wage ellilama inna hadanakota pu$ata payin gahanna huru wennai one... ethakota kawuruath ellila inneth nea..:dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Sri Lanka were found to be one over short of their target in the first T20I, and have been fined by the ICC. While captain Upul Tharanga was fined 20% of his match fee, the rest of the team were fined 10%.
    :(:(:(
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරිද වැරදිද දන්නේ නැහැ,,,

    එත් මට හිතෙන්නේ බන් දික්වැල්ල, කුසල් ඕපන් කරන එක හරියන්නේ නැහැ...

    තරංග වගේ එකෙක් ඉන්න ඕනේ බන්...තරංග ගැහුවේ නැතත් ඌ එහා පැත්තේ එකා සෙටල් වෙනකන් ගහනවා...අනිත් එකා හිර වුනොත් ඌ ගේම ඇදගෙන අරුවත් ප්‍රෙෂර් එකෙන් බේරාගන්නවා...

    අනිත් එක ඌ ගානට එක දාල ගේම ගහනවා...:yes: දෙන්නම පිස්සෙක් වගේ ගහන්න ගියොත් වැඩේ අවුල්...:yes:

    එතකොට සනත් , කළු ඕපන් කරපු කාලෙ ගැන ඔය මහත්තයා මොකද කියන්නෙ :rofl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Good one .. yesterday when SL needed 9 of 12 balls ali khan (bangali comi) uttered out on air "still game is on balance game on Bangladesh still got a chance bla bla bla" tht shows how retarded ex bangbro players r so we should not expect realistic comments from an average bangbro fan...ara kathawak thiyenne urath ekka randukaroth mada gawenawa kiyala apita wela thiyenna 1kai

    ow ban... u witharak newei ara Dean Jones karayat kiyanawa "Sri lanka in danger, if they lose one more wicket"..

    paka tamai yako Kulasekarata enakan batsmen la inne... munge ammage kata kiyawanne...

    mata mala panala hitiye e welawe....